Course Structure

4 Lesson
0 Quizzes

Time

4 weeks

Level

intermediate

සාමාන්‍ය රසායනය - ඔක්සිකරණ අංක සහ රෙඩොක්ස් ප්‍රතික්‍රියා - 2 කොටසGeneral Chemistry - Oxidation Numbers and Redox Reactions - Part 2

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සඳහා විශේෂ උපාධියක් ඇති බදුල්ල පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයන් බොහෝමයක් බිහිකළ ප්‍රවීණ දේශකයකු වන ගිහාන් S. පිටිගල විසින් මෙහෙයවනු ලබන අපේ online පංතියට එකතු වෙන්න.

මේ තරම් සරලව සාමාන්‍ය රසායනය කියාදෙන ගුරුවරයකු ඔබට හමු නොවේවි. එම නිසා නොපමාව එකතු වෙන්න.

පාඨමාලාව පිළිබඳ විස්තරය

ඔක්සිකරණ අංක සහ ප්‍රතික්‍රියා තුලිත කිරීම නොදැන ඉදිරි රසායන විද්‍යාවේ කිසිවක් සිදු කළ නොහැකිය. ඉදිරි පාඨමාලාවන් සඳහා පහත ලින්ක් එකෙන් එකතු වන්න.

පාඨමාලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් අමතන්න - 071-7655402 හෝ 077-6252157

eSiphala වැඩසටහන සමග සම්බන්ධ වීමේදී ඇතිවන ගැටලු සඳහා අමතන්න - 071-1446444

 

Course Includes

සාමාන්‍ය රසායනය - රෙඩොක්ස් ප්‍රතික්‍රියා සහ ඵල නිමානය කිරීම - 2020/10/24 සෙනසුරාදා පෙරවරු 08.30 ට

සාමාන්‍ය රසායනය - අර්ධ ප්‍රතික්‍රියා භාවිතයෙන් ප්‍රතික්‍රියා තුලිත කිරීම - 2020/10/31 සෙනසුරාදා පෙරවරු  08.30 ට

සාමාන්‍ය රසායනය - ඔක්සිකරණ අංක භාවිතයෙන් ප්‍රතික්‍රියා තුලිත කිරීම - 2020/11/05 බ්‍රහස්පතින්දා පෙරවරු 08.30 ට

Telegram