Course Structure

25 Lesson
1 Quizzes

Time

6 months

Level

intermediate

Investment

5,000.00 LKR

This course is designed for: Healthcare professionals Nurses and nursing students Medical officers and allied healthcare staff Workplace first aiders Teachers and school staff Security officers Emergency response personnel Drivers and transport staff Parents and caregivers General public interested in first aid knowledge

By the end of this course, participants will be able to: Understand the principles and priorities of first aid. Assess an emergency scene safely. Recognize life-threatening emergencies. Perform appropriate first aid interventions. Provide CPR and use an AED (where applicable). Control severe bleeding and manage common injuries. Respond effectively to medical emergencies until professional help arrives. Demonstrate confidence in emergency situations.

උසස් ප්‍රථමාධාර හා හදිසි ප්‍රතිචාර පාඨමාලාව Advanced First Aid

උසස් ප්‍රථමාධාර හා හදිසි ප්‍රතිචාර පාඨමාලාව

(Advanced First Aid & Emergency Response Course Content)


01 වන ඒකකය – ප්‍රථමාධාර හැඳින්වීම

  • ප්‍රථමාධාරයේ අර්ථය හා වැදගත්කම
  • ප්‍රථමාධාරකයාගේ කාර්යභාරය
  • නීතිමය වගකීම් හා සදාචාරාත්මක වගකීම්
  • පුද්ගලික ආරක්ෂාව (PPE)
  • ආසාදන පාලනය (Infection Control)

02 වන ඒකකය – අනතුරු ස්ථාන තක්සේරුව හා හදිසි ප්‍රතිචාරය

  • Scene Safety
  • අවදානම් හඳුනාගැනීම
  • DRSABCD ක්‍රමවේදය
  • හදිසි සේවා (EMS) ක්‍රියාත්මක කිරීම
  • සන්නිවේදනය

03 වන ඒකකය – ප්‍රාථමික තක්සේරුව (Primary Survey – DABCDE)

  • Airway (හුස්ම මාර්ගය)
  • Breathing (හුස්ම ගැනීම)
  • Circulation (රුධිර සංසරණය)
  • Disability (සවිඥානකත්වය)
  • Exposure (ශරීර පරීක්ෂාව)

04 වන ඒකකය – CPR සහ Basic Life Support (BLS)

 

  • වැඩිහිටි CPR
  • ළමා CPR
  • ළදරු CPR
  • Two Rescuer CPR
  • High Performance CPR
  • Recovery Position

05 වන ඒකකය – AED භාවිතය

  • AED යන්ත්‍රය හඳුනාගැනීම
  • AED ක්‍රියාකාරී කිරීම
  • CPR සමඟ AED භාවිතය
  • ආරක්ෂිත ක්‍රමවේද

06 වන ඒකකය – Airway අවහිරතා (Choking)

  • වැඩිහිටි Choking
  • ළමා Choking
  • ළදරු  Choking
  • Back Blow & Abdominal Thrust
  • සම්පුර් ණ  Airway Block හඳුනාගැනීම

07 වන ඒකකය – Emergency Oxygen ලබාදීම

  • ඔක්සිජන් ප්‍රතිකාරය
  • Oxygen Cylinder භාවිතය
  • Mask / Nasal Cannula
  • Bag Valve Mask (BVM)

08 වන ඒකකය – ලේ ගැලීම සහ Shock

  • බාහිර ලේ ගැලීම
  • අභ්‍යන්තර ලේ ගැලීම
  • Direct Pressure
  • Pressure Bandage
  • Tourniquet භාවිතය
  • Shock හඳුනාගැනීම සහ කළමනාකරණය

09 වන ඒකකය – තුවාල හා Trauma කළමනාකරණය

  • හිස තුවාල
  • පපුව තුවාල
  • උදර තුවාල
  • Pelvic තුවාල
  • බරපතළ තුවාල හඳුනාගැනීම

10 වන ඒකකය – කොඳු ඇට පෙළ තුවාල

  • Spine Injury හඳුනාගැනීම
  • Cervical Collar භාවිතය
  • Log Roll ක්‍රමය
  • Spine ආරක්ෂා කිරීම

11 වන ඒකකය – අස්ථි කැඩීම් හා මස්පිණ්ඩි තුවාල

  • Fractures
  • Dislocations
  • Sprains / Strains
  • Splinting
  • Sling භාවිතය

12 වන ඒකකය – පිළිස්සීම් (Burns)

  • Thermal Burns
  • Chemical Burns
  • Electrical Burns
  • ප්‍රථමාධාර කළමනාකරණය

13 වන ඒකකය – වෛද්‍ය හදිසි අවස්ථා

  • Heart Attack
  • Stroke (FAST)
  • Seizures
  • Asthma
  • Diabetes Emergency

14 වන ඒකකය – Allergic Reaction & Anaphylaxis

  • Mild Allergies
  • Severe Allergy
  • Anaphylaxis
  • Adrenaline (Epinephrine) භාවිතය

15 වන ඒකකය – විෂ වීම සහ පරිසර හදිසි අවස්ථා

  • විෂ වීම (Poisoning)
  • සර්ප දෂ්ටය
  • කෘමි දෂ්ට
  • Heat Exhaustion / Heat Stroke
  • Hypothermia
  • දියේ ගිලීම (Drowning)

16 වන ඒකකය –  විශේෂ ප්‍රථමාධාර අවස්ථා (Special First Aid Emergencies)

  • නාසයෙන් ලේ ගැලීම (Nosebleed / Epistaxis)
  • දත් ගැලවී යාම හෝ දත් තුවාල (Dental Emergencies)
  • ඇසේ තුවාල  ද්‍රව්‍ය ඇසට යාම (Eye Injuries & Foreign Body in the Eye)
  • කනේ ද්‍රව්‍ය ඇතුළු වීම (Foreign Object in the Ear)
  • නාසයට  ද්‍රව්‍ය ඇතුළු වීම (Foreign Object in the Nose)

17 වන ඒකකය – රෝගියා ගෙනයාම

  • Safe Lifting Techniques
  • One Rescuer Carry
  • Two Rescuer Carry
  • Stretcher භාවිතය
  • Chair Carry

Meet Your Instructor

R. A Dasith Thanura

I am R.A. Dasith Thanura, a qualified healthcare professional holding a B.Sc. in Nursing (OUM) and a Postgraduate Diploma (Reading) in Health Quality and Patient Safety. I am a Certified Professional Trainer, a Certified ISO 45001:2018 Lead Auditor, and an experienced First Aid Instructor. I am an Associate Member of the Institute of Chartered Professional Managers (ACPM) of Sri Lanka, a Justice of the Peace (JP - Whole Island), and the founder of Ceylon Lifesaver Academy.

Lessons

03 වන ඒකකය – ප්‍රාථමික තක්සේරුව (Primary Survey – DABCDE)

04 වන ඒකකය – CPR සහ Basic Life Support (BLS)

05 වන ඒකකය – AED භාවිතය

06 වන ඒකකය – Airway අවහිරතා (Choking)

07 වන ඒකකය – Emergency Oxygen ලබාදීම

08 වන ඒකකය – ලේ ගැලීම සහ Shock

09 වන ඒකකය – තුවාල හා Trauma කළමනාකරණය

10 වන ඒකකය – කොඳු ඇට පෙළ තුවාල

11 වන ඒකකය – අස්ථි කැඩීම් හා මස්පිණ්ඩි තුවාල

15 වන ඒකකය – විෂ වීම සහ පරිසර හදිසි අවස්ථා

17 වන ඒකකය – රෝගියා ගෙනයාම

Introduction

Introduction - Webinar

Preview

Ceylon Lifesaver Academy - WhatsApp

Preview
Telegram