පාඨමාලාව පිළිබදව
☑️පාඨමාලා කාලය පැය 60 කි. අවසන් සම්මන්ත්‍රණය පැය 10 කි.
☑️පාසැල් හැරගිය,රාජ්‍ය සේවයේ නියුතු,විශ්වවිද්‍යාල සිසුන්,රැකියා අපේක්ෂිත,පෞද්ගලික අංශයේ සේවයේ නියුතු,පාසැල් සිසුන් යනාදී ඕනෑම මට්ටමක සිසුවෙකුට උවද ගැලපෙන ලෙස සැකසුණු කෙටිකාලීන පාඨමාලාවකි.
☑️විභාග ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පිළිබදව නිවරදි අවබෝධයක් ලබාදෙමින් ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට ලකුණු ලබා ගැනීම ඉලක්ක කරමින් සැකසුණු සරල සහ විශිෂ්ට පාඨමාලාවකි.
☑️දෙමළ හෝඩියේ සිට ලිවීම කියවීම යනාදී අංශයන් වර්ධනය කරමින් මූලික දැනුම නොමැති සිසුවාටද ඉහළ සාමාර්ථයක් කරා යා හැකි ලෙස සැකසුනු සාර්ථක පාඨමාලාවකි.
☑️අදාළ පාඨමාලා කාලය තුළ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර සියළුම අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.
CHINTHA WIJESOORIYA
BA Kelaniya,Dip in Tamil Uni of Kelaniya, Spoken Tamil Uni of Colombo(1st), Special Speech Training Diploma in Tamil - Official Language Department, Advance Diploma in Tamil Pali & Buddhist uni(ug),
Dip in English NIBM(ug), Higher Dip In Hindi Maddras-India,Diploma In Hindi Agra-India, ,
Dip in Counseling uni of Kelaniya
Mobile Viber/Whatsup/Imo-077 71 455 71