Course Structure

1 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

අකාබනික රසායනය - d ගොනුව 1 කොටස Inorganic Chemistry - d block - Part 1

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සඳහා විශේෂ උපාධියක් ඇති බදුල්ල පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයන් බොහෝමයක් බිහිකළ ප්‍රවීණ දේශකයකු වන ගිහාන් S. පිටිගල විසින් මෙහෙයවනු ලබන අපේ online පංතියට එකතු වෙන්න.

මේ තරම් සරලව අකාබනික රසායනය කියාදෙන ගුරුවරයකු ඔබට හමු නොවේවි. එම නිසා නොපමාව එකතු වෙන්න.

පාඨමාලාව පිළිබඳ විස්තරය

ඉදිරි පාඨමාලාවන් සඳහා පහත ලින්ක් එකෙන් එකතු වන්න.

අකාබනික රසායනය - d ගොනුව 2 කොටස 

https://www.esiphala.lk/course/----d--2-inorganic-chemistry---d-block---part-2

පාඨමාලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් අමතන්න - 071-7655402 හෝ 077-6252157

eSiphala වැඩසටහන සමග සම්බන්ධ වීමේදී ඇතිවන ගැටලු සඳහා අමතන්න - 071-1446444

Course Includes

කාබනික රසායනය - d ගොනුව - 1 කොටස 2020/10/15 බ්‍රහස්පතින්දා පස්වරු 1.00 ට

Meet Your Instructor

Gihan S. Pitigala

Lessons

Telegram