Course Structure

2 Lesson
0 Quizzes

Time

1 months

Level

beginner

Investment

3,000.00 LKR

සාරිහැට්ට පාඨමාලාව(මුලසිටම ඉතාම සරලව)-Saree Jacket Course -Part  2

වි⁣ශේෂ දීමනාවක් - ශාලා පංති යටතේ රු.20,000/=වූ මෙම පාඨමාලාව ඔබට ලැබෙනුයේ රු.6000/=ක සුවිශේෂී ගාස්තුවකට.. අදම ලියාපදිංචි වෙන්න ... 

 

පාඨමාලා ගාස්තු - Rs. 6000

වාරික වශයෙන් ගෙවිමට හැකියාව ඇත - 3000 × 

 

පාඨමාලා කාලය මාස දෙකයි.

 

* මෙමගින් සාරිහැට්ටයට අදාලවන සියලුම දේ (සාමාන්‍ය /රැකියාවන් සදහා /උත්සව අවස්ථා හා මංගල ) ආවරණයවන අතර අවසානයේ ඔබ සාරිහැට්ට විෂයෙහි ප්‍රවීනයෙකුවන බවට අප සහතික වෙමු.

 

සැ:යුතු - මෙහි විශේෂත්වය වනුයේ මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔබ දකින කියන ඕනෑම මෝස්තරයක්, රැකියා /උත්සව සදහා/මෙන්ම  මංගල හැට්ට (BRIDLE  jackets)වර්ග වුවද සාර්ථකව මසා ගත හැකි අතර වෙනම රු .30,000/= පමණ වැය කර බ්‍රයිඩ්ල් පාඨමාලාවන් හැදෑරීමට අවශ්‍ය නොවේ.

 

* ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ONLINE මගින් රුපලාවණ්‍ය ක්⁣ෂේශ්ත්‍රයේ (Beauty saloons) නියතු වැඩිම සිසුන් පිරිසක් සමග 100% සාර්ථකව නිමකල සාරිහැට්ට පාඨමාලාවකි.

 

*  රු 30,000/= ක පමණ වටිනාකමක් ඇති මෙම online පාඨමාලාව රටෙහි පවතින වර්තමාන තත්ත්වය සලකා බලා රු.6000/= ක ඉතාමත්  සහනදායි මිලකට ඔබට ලබාදිමට අප තිරණය කර ඇති අතර, ඉදිරියේදී අදාළ අය කිරීම් වෙනස් විය හැකි බැවින් අදම අප හා එක්වන්න.

 

පළමු  දින නොමිලේ සහසහභාගි වී වෙනස වටහා ගන්න.

 

> කාලය මාස2යි 

 

> සෑම සිසුවියකුටම pdf නිබන්ධන හා එදින පැවැත්වෙන පංතියේ වීඩියෝ recording එක නොමිලේ  ලබා දෙයි.

 

> මිමි ගැනීම කැපීම හා මැසීම online තාක්ෂණයෙන් හා විඩියෝ මගින් ඉතා පැහැදිලිව ඔබ වෙත ලබා දෙයි,

 

> අවසාන නිර්මාණය කිහිලි කටින් රැලි නොවැටෙන/උරහිස් කඩා නොවැටෙන/මැසිමෙන් පසු නැවත සැකසීමක් නැති සාරි හැට්ටයකි ... 

 

* හැට්ට වර්ග 11ක් ...

 

සාමාන්‍ය dart 3 සාරිහැට්ටය /බ්‍රා කට් (bra cut) සාරිහැට්ටය /ඩබල් කප් සාරිහැට්ටය /බොම්බේ බ්‍රා කට් /පිුන්සස් ලයින් /A line සාරිහැට්ටය / තිුබල් කප් /හයිනෙක් සාරිහැට්ටය / හයිනෙක් කොලරය සහිතව /බෝට් නෙක් /අත් රහිත හැට්ටය /sleeveless /⁣ වෙල්බෝන් සාරිහැට්ටය.

 

*  අමතර විෂයන් - කෑලී ඔසරිය/පිටුපස පළු වල මෝස්තර/හැට්ටය ලයිනින් කර ගන්නා ආකාරය.

 

*  අත් වර්ග ...

සාමන්‍ය අත/පෆ් අත/බෝරිච්චි අත් වල විවිධ මෝස්තර /crossover අත/ දිග අත/curve අත/flared අත්..

 

* අප පාඨමාලාව සාර්ථකව නිම කල  සිසුන්ගේ අදහස් හා පාඨමාලාවන්  පිළිබඳව වැඩි විස්තර..  ඔවුන්ගේ ප්‍රතිචාර,නිර්මාණ හා ඡායාරූප whatsapp මගින් ලබා ගැනීම සදහා හා නොමිලේ Online වැඩමුළු සමග සම්බන්ධවීමට .... දැන්ම Whatsapp පණිවිඩයක්  යොමු කරන්න.

ස්තූතියි 

Course Includes

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා

esiphala support center number

Whatsapp number - 071 144 6444   /   071 404 8225

Direct call Only   071 460 4110

Meet Your Instructor

Vishaka R Thilakarathna

Lessons

Free Introdution session

Preview

Telegram