මෙම AI හැඳින්වීම සහ භාවිතය සම්බන්ධ ඔන්ලයින් වැඩමුළුවේදී, ඔබට Artificial Intelligence (AI) යනු කුමක්දැයි හඳුනා ගැනීමට, AI මෙවලම් (Tools) හා Prompt Engineering පිළිබඳ මූලික අවබෝධ ලබා ගැනීමට, AI Ethics සහ Data Privacy වැදගත්කම දැන ගැනීමට සහ AI භාවිතයෙන් ලාංඡනයක් (logo), සමාජ ජාල පෝස්ට්/ප්ලයියර්, හා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට එක්වීමට අවස්ථාව ලැබේ.
මෙම වැඩමුළුව ඔබේ දැනුම පුළුල් කර, වර්තමාන තාක්ෂණය සමඟ ක්‍රියා කිරීමට සහ වෘත්තීය හා ව්‍යවසායක ජීවිතයේ AI මෙවලම් ප්‍රයෝජනයට ගැනීමට උපකාරී වේ.
මෙම වැඩමුළුවන් සාර්ථකව සම්පූර්ණ කරන ඔබට අවසානයේ ඇති quiz එක සම්පූර්ණ කිරීමෙන් වැඩමුළුවේ පූර්ණ සහභාගිත්වය වෙනුවෙන් වටිනා සහතිකයක් පිරිනැමේ.