Course Structure

3 Lesson
0 Quizzes

Time

2 weeks

Level

expert

කාබනික රසායනය (Organic Chemistry) - අවසාන කොටස

2020 විභාගයට ඔබ තවමත් සූදානම් නැද්ද? විභාගය අතාරින්න ද ඉන්නේ... කිසිවිටෙකත් ඒ දේ කරන්න එපා. 2020 රසායන විද්‍යාව පේපරයට පැය 25 ක් වැය කර ලකුණු 25ක් ලබා ගන්නා ආකාරය අපි කියාදෙන්නම්. ඔබ දන්නවාද රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට කාබනික රසායනය කොටසට ලකුණු 25 ක් ලැබෙන බව. අපි ඔබට එය පැය 25 ක් ඇතුළත කියා දෙන්නම්. තවදුරටත් ඔබට කාබනික රසායනය අමාරු දෙයක් නෙමෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සඳහා විශේෂ උපාධියක් ඇති බදුල්ල පොළොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයන් බොහෝමයක් බිහිකළ ප්‍රවීණ දේශකයකු වන ගිහාන් S. පිටිගල විසින් මෙහෙයවනු ලබන අපේ online පංතියට එකතු වෙන්න.

මේ තරම් සරලව කාබනික රසායනය කියාදෙන ගුරුවරයකු ඔබට හමු නොවේවි. එම නිසා නොපමාව එකතු වෙන්න.

පාඨමාලාව පිළිබඳ විස්තරය

කාබනික රසායනය පාථමාලාව කොටස් තුනකට බෙදා ඇත. පාඨමාලාවේ අවසාන කොටස සතියට දින දෙක බැගින් සති දෙකක් පැවැත්වේ. මෙහිදී අපි දෙවැනි පාඩමේ සිට ඉගැන්වේ. කාබනික රසායනයේ පළමු පාඩම වන IUPAC නාමකරණය සහිත වීඩියෝව පහත link එකෙන් දැක්වේ.

https://www.youtube.com/watch?v=n05W04-yJWw&t=1s

IUPAC නාමකරණය දෙවැනි කොටස සහිත වීඩියෝව පහත link එකෙන් දැක්වේ.

https://www.youtube.com/watch?v=89TZF0K4SAc&t=207s

 

ඉහත සඳහන් වීඩියෝ නැරඹීමෙන් අප ගැන ඔබට නිර්දේශයක් ලබා ගත හැක.

Course Includes

 

කාබනික රසායනය - කාබොක්සිලික් අම්ල 

කාබනික රසායනය - ඇල්ඩිහයිඩ කීටෝන 1 කොටස 

කාබනික රසායනය - ඇල්ඩිහයිඩ කීටෝන 2 කොටස 

කාබනික රසායනය - N අඩංගු සංයෝග 

පාඨමාලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් අමතන්න - 071-7655402 හෝ 077-6252157

eSiphala වැඩසටහන සමග සම්බන්ධ වීමේදී ඇතිවන ගැටලු සඳහා අමතන්න - 071-1446444

Telegram