Course Structure

0 Lesson
0 Quizzes

Time

16 days

Level

beginner

දින 16න් දෙමළ වලට A සමාර්ථයක් ගන්න කෙටිම මග | Sri lanka's No.01 Tamil Course  

සිංහල ගුරුවරයෙකු උගන්වන බැවින් සරල ලෙස භාෂාව පැහැදිලි කර දීම.

අ.පො.ස. සා.පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.

පාඨමාලාව අවසානයේ පිළීගත් සහතික පත්‍රයක් ලබාදීම.

සියලුම පාඩම් සඳහා වටිනා නිබන්ධන PDF මගින් ලබා දීම.

වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දෙමළ භාෂාව ඉගැන්වීම පිළිබඳ සම්මාන සාමාර්ථ ලබාගෙන ලංකාවේ පළමු කණ්ඩායමේ එකම සිංහල ගුරුවරයා විසින් මෙහෙයවන පාඨමාලාව වීම.

Course Includes

 

 

Meet Your Instructor

Nuwan Edirisinghe

Lessons

Telegram