Course Structure

12 Lesson
0 Quizzes

Time

5 weeks

Level

beginner

 5 වසර ශිෂ්‍යත්ව විභාගය  (2021) February

FEBRUARY

සෙනසුරදා - ගණිතය

ඉරිදා           - සිංහල

බදදා          - පරිසරය

මෙම දිනවල 6.15 සිට 8.30 දක්වා

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

සෙනසුරදා - ගණිතය

ඉරිද           - සිංහල

බදදා          - පරිසරය

මෙම දිනවල 6.30 සිට 8.30 දක්වා සතියට පැය 6ක් එනම් මසකට පැය 24 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.

tel: 0777 526717

Course Includes

 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

Telegram