Course Structure

1 Lesson
0 Quizzes

Time

3 months

Level

beginner

Investment

2,000.00 LKR

per month

 

Mathematical Training for Intelligence Development (100% Practical)

බුද්ධි වර්ධනය සඳහා ගණිතය පුහුණුව (100% ප්‍රායෝගික)

*1980 මුල් කාලයේ නොබෙල් ත්‍යාගය පිරිනැමූ රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා ගේ විද්‍යාත්මක පර්යේෂණයට අනුව ??මිනිස් මොළය ??වෙනස් ආකාරයන් දෙකක් සිදුකරන බවත් ඒ දකුණු මොළය සහ වම් මොළය (That's right brain and left brain) ලෙසත් මෙම කොටස් දෙකම ක්‍රියාකරන පුද්ගල උගත් බුද්ධිමතෙක් වන බවත් සොයා ගන්නා ලදී. 

*මිනිසුන් ගෙන් 80% ගේ මනස (ඒ දකුණු මොළය හෝ වම් මොළය විය හැක) එක් කොටසක් අක්‍රිය පවතින හෙයින් දියුණු මානසික ව්‍යායාම මගින් එම අක්‍රීය කොටස සක්‍රිය කළ හැකි බව ඔවුන් සොයා ගන්නා ලදී. 

*එම සොයාගැනීමට අනුව යමින් අක්‍රිය මනස සක්‍රිය කිරීම මෙම වැඩමුළුව මගින් සිදු කෙරේ.

*බුද්ධිමත් දෙමාපියනි ඔබ දරුවාගේත් කුඩා කාලයේ දීම මෙම වවම් මොළය හා දකුණු මොළය සමබරව ක්‍රියා කරවීමට හොදම මානසික ව්‍යායාමය ලෙස මනෝමයෙන් ගණන් සෑදීම සඳහා පුහුණු කරන පාඨමාලාව සුදුසුම පාඨමාලාව බව අවිවාදයෙන් සඳහන් කළ හැක.

ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන එකම ප්‍රායෝගික පාඨමාලාව මෙය බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක.

මේ වනවිටත් මෙම  පාඨමාලාවට සම්බන්ධ වූ දරුවන්ගේ බුද්ධිය වර්ධනය වූ බව ඔවුන්ගේ දෙමාපියන් විසින් ම සනාථ කර ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කරමි. 

මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම online පවත්වන පාඨමාලාවකි. 

එක් පාඨමාලාවක් සඳහා ළමුන් 15ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්නා අතර පාඨමාලාව ආරම්භ කිරීමට ප්‍රථම දෙමව්පිය හමුවක් පවත්වා පාඨමාලාව පිළිබඳව සියලු කරුණු දැනුවත් කර ඉන් අනතුරුව පාඨමාලාව ආරම්භ කරනු ඇත.

*මෙම පාඨමාලාවට සම්බන්ධ වන ඔබගේ දරුවා හට පාඨමාලා කාලය අවසානයේ මනෝමයෙන් ගණන් සෑදීමේ කිසිදු හැකියාවක් වර්ධනය වී නොමැති  බවට ඔබ තීරණය කරන්නේ නම් පාඨමාලාව සඳහා ගෙවූ සම්පූර්ණ මුදල් ආපසු ගෙවන එකම ශ්‍රී ලාංකික පාඨමාලාව බවත් ඉතා සතුටින් ප්‍රකාශ කරමි.

 

(පාඨමාලා ගාස්තුව රුපියල් 6000වන අතර එය මාසිකව ගෙවිය හැක (2000x3=6000) )

 

Course Includes

වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 

Esiphala Support Center Direct Call Only - 071 4604110

Whatsapp Chat Only   - 071 4048225 / 0711446444

Meet Your Instructor

Nimal Rathnayake

බුද්ධිමය සාර්ථකත්වය සඳහා ගණිත පාඨමාලාව mathematics course for intellectual success මෙම පාඨමාලාව 100% ප්‍රායෝගික පාඨමාලාවකි ගණිත විෂය ප්‍රගුණ කිරීම තුළින් දරුවාගේ ගණිතය විෂයට දක්ෂයෙකු වීම ගණිතය විෂය ඉගෙන ගැනීමට ආශාවක් ඇතිවීම මතක ශක්තිය වර්ධනය ඕනෑම විෂය කරුණක් ඉක්මනින් අවබෝධය තාර්කික බුද්ධිය සංවර්ධනය නිවැරදි ඉගනුම් ක්‍රමවේද හඳුනාගැනීම හැකියා නොහැකියාව හඳුනාගැනීම අනාගත ඉලක්ක සපුරා ගැනීම පෞරුෂ සංවර්ධනය මානසික හා චර්යාමය සංවර්ධනය ආතතිය අවම කිරීම අනාගතය සාර්ථකත්වය ඉහත කරුණු වලට අමතරව දරුවාගේ මනෝමයෙන් ගණන් සෑදීමේ හැකියාව සාර්ථකව වර්ධනය වූ පසු අන්තර්ජාතික තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් දරුවාගේ අනාගතය දීප්තිමත් වේ

Telegram