Course Structure

1 Lesson
0 Quizzes

Time

4 months

Level

beginner

2021 - අ.පො.ස. සාමාන්‍ය පෙළ - විද්‍යාව පුනරීක්ෂණ පාඨමාලාව

2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා;

විද්‍යාවට නිසැක A සාමාර්ථයක් සඳහා අප සමග එක්වන්න.

සතියට දින 3ක් පැවැත්වෙන online science පන්තිය

අඟහරුවාදා - ප.ව. 4.00 - 5.30 

බ්‍රහස්පතින්දා  - ප.ව. 4.00 - 5.30 

ඉරිදා  - ප.ව. 4.00 - 5.30 

සම්පූර්ණ විශය නිර්දේෂය ආවරණය වන පරිදි සැකසූ කෙටි සටහන්

සෑම පාඩමක් අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

සෑම සති දෙකකට වරක්ම ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමට පෙරහුරුවක් ලබා දීම.

 

මසකට රු.600ක් අය කෙරේ. 

SLT e-siphala හරහා ලියාපදිංචි වන්න. 

Whatsapp group එකට සම්බන්ධ වීම සඳහා 0775878743 අංකයට නම සහ නගරය සටහන් කර පණිවිඩයක් යොමු කරන්න.

වැඩි විස්තර සඳහා - 0775878743

                                   SLT e-siphala - 0711446444

Meet Your Instructor

Chathumi Kariyawasam

Lessons

Telegram