Course Structure

8 Lesson
0 Quizzes

Time

12 months

Level

beginner

Investment

500.00 LKR

2022 ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය (Scholarship)

 

අප රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය 

සමාන ලෙස ලබාදිය යුතු බව අපගේ  හැඟීමයි. 

 

????‍????‍????නමුත් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අනුව 

ආර්ථිකමය වශයෙන් පීඩා විඳින සියලු 

දෙමව්පියන්ගේ දරුවන් හට ද සමාන 

අධ්‍යාපනයක් ලබා  ගැනීමේ අයිතියක් ඇත.

 

????මෙම කරුණ පෙරදැරිකරගෙන 

2022 ශිෂ්‍යත්ව විභාගය පවත්වන 

තෙක් ඔන්ලයින් විභාග නොමිලේ 

ලබා දීමට අප තීරණය කර ඇත.????????????

 

????????2021 වර්ෂයේ වැඩි කතා බහකට 

ලක්වූ ශිෂ්‍යත්ව විභාගය සඳහා 

ඉතාමත් සාර්ථක ලෙස අනුමාන 

ප්‍රශ්න ලබාදී වැඩි සිසුන් ප්‍රමාණයකට 

ශිෂ්‍යත්ව විභාගය සමත් වීම සඳහා 

උපකාරී වූ  එම ප්‍රශ්න ලබාදුන් 

ගුරු මහත්මා විසින් මෙම ප්‍රශ්න 

පත්‍ර සකස් කිරීම ද මෙම 

ඔන්ලයින් විභාගයේ විශේෂත්වයකි.

 

????????එබැවින් ඔබගේ දරුවන් මෙවර 

✍️ශිෂ්‍යත්ව විභාගයෙන් අනිවාර්යය 

සමත් කරවීමට අවශ්‍ය දැනුම මෙම 

ඔන්ලයින් විභාග ක්‍රමවේදය 

තුළින් නොමිලේම ඔබට ලබාගත හැක.

 

????????ආදරණීය දෙමාපියනි……

 

????️මොහොතක් සිතන්න

 

????වර්තමාන තත්ත්වය අනුව දරුවන්ට 

ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා 

මුද්‍රණ කඩදාසි නොමැතිවීමට පිළියමක් 

ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට යන  

විශාල වියදමට ඉතිරියක්.????????????????????

 

????‍♂️මානසික ආතතියකින් තොරව 

දරුවාට විභාගයට මුහුණ 

දීමට ඇති හැකියාව.

අධ්‍යාපනයට අවශ්‍ය දරුවාගේ 

වටිනා කාලය ඉතිරි කර ගැනීම.

 

????රුවාගේ අධ්‍යාපන මට්ටම 

නිතරම දෙමාපියන්ට දැන 

ගැනීමේ හැකියාව.

දරුවාට අමාරු විෂය කරුනු 

මොනවාද යන්න තෝරා ඒවා 

පිළිබඳව දරුවාව දැනුමෙන් 

පෝෂණය කිරීමට 

දෙමව්පියන්ට ඇති හැකියාව.

 

????‍♂️හොඳ පෞරුෂත්වයක් 

කරා දරුවව ගෙන යා හැකි 

හොඳම ප්‍රම වේදයකි 

වැනි බොහෝ කරුණු මෙම 

ඔන්ලයින් විභාගය තුලින් 

ඔබගේ දරුවාට හිමිවනු ඇත.

 

????????නොමිලේ පවත්වනු ලබන 

විශේෂ සම්මන්ත්‍රණ සඳහා 

ඔබගේ දරුවාව යොමු කිරීමට 

ඔබට අවස්ථාව හිමිවනු ඇත.

 

????????මෙම විභාග සඳහා මුහුණ දීමේදී 

ඔබට වැයවන data ප්‍රමාණය ද 

50%කින් නිදහස් කර ඇත.

 

????️මෙම ඔන්ලයින් විභාග සඳහා 

ඔබගේ දරුවා යොමු කිරීමට 

අවශ්‍ය නම් අප 

SLT Mobitel - E Siphala 

ආයතනයේ ඔබගේ දරුවා 

ලියා පදිංචි විය යුතුය. 

ලියාපදිංචි ගාස්තු වශයෙන් 

ඔබ රුපියල් 500ක මුදලක් 

ගෙවිය යුතු අතර විභාගය 

සඳහා කිසිදු මුදලක් 

අය කරනු නොලබයි.

සෑම සතියකටම වරක් 

දරුවාට ප්‍රශ්න සීයක් 

සහිත ප්‍රශ්න පත්‍රයක් 

ලැබෙනු ඇත.

එය ඔන්ලයින් කළ යුතුය.

විභාගය අවසන් වන විට 

දරුවාට එහි ප්‍රතිඵල 

ඒ මොහොතේම ලබාදෙනු ඇත.

 

????දරුවා ලබා දුන් වැරදි පිළිතුරු 

සඳහා නිවැරදි පිළිතුරු ද 

ඒ මොහොතේම පෙන්වනු ඇත.

 

????මෙම ප්‍රශ්න පත්‍රය සා ඇත්තේ 

ශිෂ්‍යත්ව විභාගයට ලකුනු ලබා 

දෙන ආකාරයටමය රජයේ 

විභාගයේ දී ලබා දෙන ලකුණු 

පිළිවෙල එයාකාරයෙන්ම 

මෙම ප්‍රශ්න සඳහා ද 

ලකුණු ලබා දෙනු ඇත.

එමගින් ඔබගේ දරුවාගේ 

දැන් පවතින බුද්ධි මට්ටමක් 

එය කුමන ආකාරයෙන් 

වැඩ කර ගත යුතුද යන්න 

ඔබට අවබෝධයක් ලබාගත හැක.

 

????මෙය ඔබගේ දරුවාගේ 

ඔබේත් රටේත් අනාගතය 

සාර්ථක කරගැනීමට 

ගන්නා තවත් එක් 

උත්සාහයක් බව සිතන්න.

 

 

Course Includes

වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 

Esiphala Support Center 

Whatsapp Chat Only   - 071 4048225 / 0711446444

Direct Call Only - 071 4604110

Meet Your Instructor

Nimal Rathnayake

බුද්ධිමය සාර්ථකත්වය සඳහා ගණිත පාඨමාලාව mathematics course for intellectual success මෙම පාඨමාලාව 100% ප්‍රායෝගික පාඨමාලාවකි ගණිත විෂය ප්‍රගුණ කිරීම තුළින් දරුවාගේ ගණිතය විෂයට දක්ෂයෙකු වීම ගණිතය විෂය ඉගෙන ගැනීමට ආශාවක් ඇතිවීම මතක ශක්තිය වර්ධනය ඕනෑම විෂය කරුණක් ඉක්මනින් අවබෝධය තාර්කික බුද්ධිය සංවර්ධනය නිවැරදි ඉගනුම් ක්‍රමවේද හඳුනාගැනීම හැකියා නොහැකියාව හඳුනාගැනීම අනාගත ඉලක්ක සපුරා ගැනීම පෞරුෂ සංවර්ධනය මානසික හා චර්යාමය සංවර්ධනය ආතතිය අවම කිරීම අනාගතය සාර්ථකත්වය ඉහත කරුණු වලට අමතරව දරුවාගේ මනෝමයෙන් ගණන් සෑදීමේ හැකියාව සාර්ථකව වර්ධනය වූ පසු අන්තර්ජාතික තරගාවලි සඳහා ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් දරුවාගේ අනාගතය දීප්තිමත් වේ

Telegram