Course Structure

0 Lesson
0 Quizzes

Time

5 weeks

Level

beginner

Investment

800.00 LKR

3 වසර දරුවන් සදහා ගණිත  ගැටලු හරි ලේසියි (August-අගොස්තු )

ගණිත ගැටලු හරිලේසියි,

බස්නායක සර් 

අපරටේ හෙට දවස ගොඩනගන්නට සිටින ආදරණීය දරුවනි,හ්

වසර 30 ක ගුරුජීවිතයේ  මා ලද අත්දැකීම් සමගින් 

ඔබ උපතින්ම ගෙන ආ හිතීමේ හැකියාව මොටවන්නට නොදී

ගිරවෙකුසේ කටපාඩම්කරන දරුවෙකු නොව 

තර්කානුකූලව ප්‍රශ්නයකට පිළිතුරු ලියන දරුවෙකු බවට ඔබ පත්කිරීම මගේ අරමුණයි.

 

දයාබර දෙමාපියනි,

දැනුම ,කුසලතා සහ යහපත් ආකල්ප වලින් පිරිපුන් දරුවෙකු රටට දායාදකරදීම

ඔබේත් මගේත් යුතුකමයි. අපි ඒසදහා අත්වැල්බැදගනිමු.

*වසර ගනනාවක ලන්කාවේ

මුල් ස්ථාන  දරුවන්ට හිමිකර දීම.

*සෑම වසරකම  ලංකාවේ ඉහලම ලකුණු මට්ටම් ඇති පාසල් සදහා අපේ පන්තියේ දරුවන් වැඩිපිරිසක් තේරීපත්වීම.

 *දෙවන ප්‍රශ්නපත්‍රයේ ගණිතය සදහා වෙන්වන ලකුණු 30 සහ පලමුවන ප්‍රශ්නපත්‍රය ලකුණු 100 මුලුමනින්ම ආවණය කිරීම.

*ඔබ පසුගිය විභාගයේ පාමුවන ප්‍රශ්නපත්‍ර බැලුවාද ? කෙටික්‍රම කිසිවක් එහිතිබුනේ නැත. බුද්ධි පරීක්ෂණයක නියම ස්වාභාවය එයයි.

*මා මෙය හොදින් වටහාගෙන සිටිනනිසා

අලුතෙන් ලැබෙන ඕනෑම ප්‍රශ්නයකට තනිව පිලිතුරු ලිවියහැකි ලෙස දරුවාට මූලික සිද්ධාන්ත නිවැරදිව වටහාදීම හා ප්‍රශ්නයට පිලිතුර දරුවාටම ලබාගැනීමට යොමුකිරීම මගේ පන්තියේ වැඩපිළිවෙලයි.

*එකතුවෙන්න 

හැමවිටම පන්තියේ පිටුපසින් වාඩේවෙන, ප්‍රශ්නයක්

ඇසූවිට බිමබලන දරුවෙකුනොව එඩිතරව

පිලිතුරුදෙන මනා පෞරුෂයකින් හෙබි  දරුවෙකු අපිහදමු.

*සියලු විෂයකොටස් මගහැරෙන්නේ නැතිව පාඩම්කලහැකි කාලසටහනක් මම ඔබට ලබාදෙන්නෙමි.

ස්තුතියි, 

බස්නායක සර්

Course Includes

esiphala Support Center Whatsup chat only = 071 144644 /071 4048225

esiphala Support Center Direct call = 071 4604110

Meet Your Instructor

Anura Basnayaka

අපරටේ හෙට දවස ගොඩනගන්නට සිටින ආදරණීය දරුවනි, වසර 30 ක ගුරුජීවිතයේ මා ලද අත්දැකීම් සමගින් , ඔබ උපතින්ම ගෙන ආ හිතීමේ හැකියාව මොටවන්නට නොදී, ගිරවෙකුසේ කටපාඩම්කරන දරුවෙකු නොව, තර්කානුකූලව ප්‍රශ්නයකට පිළිතුරු ලියන දරුවෙකු බවට ඔබ පත්කිරීම මගේ අරමුණයි.

Lessons

Telegram