Course Structure

2 Lesson
0 Quizzes

Time

3 weeks

Level

beginner

Investment

0.00 LKR

3 වසර - 5 වසර ශිෂ්‍යත්ව විභාගය (2023) November - Grade 5 scholarship/Grade 3

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

සතියට පැය 4 ක් එනම් මසකට පැය 16 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.

Telegram group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. join telegram group-    https://t.me/joinchat/YgR3nxL2It02YWQ1

Tel: 0777526717

ස.ජ.මු. කරුණාරත්න

ස.ජ.මු. කරුණාරත්නස.ජ.මු. කරුණාරත්න

Meet Your Instructor

S.J.M Karunaraththana

Lessons

Telegram