Course Structure

18 Lesson
0 Quizzes

Time

7 weeks

Level

beginner

Investment

1,000.00 LKR

4 වසර 5 ශිෂ්‍යත්ව විභාගය (2022) December - Grade 5 Scholarship/grade 4

අඟහරුවාදා     - ගණිතය  6.00 සිට 8.00 දක්වා

බදාදා                - සිංහල  6.00 සිට 8.00 දක්වා

Telegram group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. join telegram group-   https://t.me/joinchat/f_hVjP0FsXI3NmRl

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

අඟහරුවාදා- ගණිතය

බදාදා - සිංහල

සතියට පැය 6ක් එනම් මසකට පැය 24 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.

tel: 0777 526717

 

Telegram