Course Structure

6 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

5 වසර ශිෂ්‍යත්ව විභාගය (2021) November 

 

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 4 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  4 ශ්‍රේණියේ 3 වන වාරයට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

සෙනසුරදා - ගණිතය

ඉරිද           - සිංහල

බදදා          - පරිසරය

මෙම දිනවල 5.45 සිට 7.15 දක්වා සතියට පැය 3ක් එනම් මසකට පැය 12ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.  

 

 

Course Includes

ගණිතය

1.සංඛ්‍යා 03

2.එකතු කිරිම 03

3.බර මැනීම 02

4.අඩු කිරීම 03

5.පරිමාව හා ධාරිතාව 02

6.ගුණ කිරීම 03

7.බෙදීම 03

8.රෝම සංඛ්‍යාඅංක

9.ප්‍රස්තාර 02

10.මුදල් 02

11.හැඩය සහා අවකාෂය

 

12.පුනරීකෂණ

පරිසරය  

 1) වැඩ පහසු කිරීමේ මං

2) මිනිස් හැසිරීම

3) පොළොව හා අහස

<p style="padding-left:&

Telegram