Course Structure

16 Lesson
0 Quizzes

Time

7 weeks

Level

intermediate

5 වසර ශිෂ්‍යත්ව විභාගය (2021) August

AUGUST

සෙනසුරදා       - ගණිතය  6.15 සිට 8.30 දක්වා

ඉරිදා                      - සිංහල  6.15 සිට 8.30 දක්වා

බ්‍රහස්පතින්දා  - පරිසරය 7.15 සිට 9.30 දක්වා

whats app group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ.0777 526 717 අංකයට නම හා නගරය සටහන් කර massage එකක්  යොමු කරන්න.

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

සෙනසුරදා - ගණිතය

ඉරිද           - සිංහල

 බ්‍රහස්පතින්දා  - පරිසරය

සතියට පැය 6ක් එනම් මසකට පැය 24 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.

tel: 0777 526717

Telegram