Course Structure

8 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

5 වසර ශිෂ්‍යත්ව විභාගය (2021) December

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 4 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  4 ශ්‍රේණියේ 3 වන වාරයට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

 

සෙනසුරදා - ගණිතය

 

ඉරිද           - සිංහල

 

බදදා          - පරිසරය

 

මෙම දිනවල 5.45 සිට 7.15 දක්වා සතියට පැය 3ක් එනම් මසකට පැය 9 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.  

Telegram