Course Structure

2 Lesson
0 Quizzes

Time

7 weeks

Level

intermediate

Investment

1,000.00 LKR

5 වසර ශිෂ්‍යත්ව විභාගය (2022) May - Grade 5 scholarship/Grade 5

අඟහරුවාදා     - ගණිතය  6.00 සිට 8.00 දක්වා

බදාදා                - සිංහල  6.00 සිට 8.00 දක්වා

Telegram group එකට සම්බන්ධ වීම අනිවාර්ය වේ. join telegram group-   https://t.me/joinchat/f_hVjP0FsXI3NmRl

මම රජයේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්මි.මෙම දින වල රටෙ පවතින තත්වය නිසා 5 ශ්‍රේණියේ දරුවන්ට SLT ආයතනය සමග එක්ව e-සිප්හල හරහා  5 ශ්‍රේණියට අදාල සියලුම ගණිතය,සිංහල,පරිසරය පාඩම් විෂය නිර්දේශයට අනුකූලව ශිෂ්‍යත්ව විභාගයට අදාලව ඉගැන්වීම් කටයුතු කරීමට බලාපොරොත්තු වෙමි.

පවතින තරගකාරි විභාග අතරින් 5 ශිෂ්‍යත්ව විභාගය යනු ඉතා තරගකාරී විභාග කාණ්ඩයක් වේ.ශිෂ්‍යත්ව විභාගයේ මුල් අඩිතාලම වන 3 වසරේ සිට 5 වසර දක්වා වෙන් වෙන් වශයෙන්  විෂය නිර්දේශය මගින් සහ ඉන් එහා ගිය දැනුම මාර්ගගත ක්‍රමය යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.

ඔබට මේ සඳහා පහසුකම SLT Mobitel Esiphala.lk  මගින් පහසුකම සකසා ඇත.

අඟහරුවාදා- ගණිතය

බදාදා - සිංහල

සතියට පැය 6ක් එනම් මසකට පැය 24 ක් සදහා රු 1000.00 ක මුදලක් අය කෙරේ.

I am a teacher working in a government school. Due to the current situation in the country.I look forward to teaching grade 5 students in conjunction with SLT through the esiphala all Grade 5 Mathematics,Sinhala,Environmental Curriculum related to the Scholarship Examination.

Scholarship Examination 5 is one of the most competitive examinations available.The basic foundation of the scholarship examination, grade 3 to grade 5, is taught separately through the syllabus and beyond the knowledge online system.

 

Rs.1000.00 will be charged for 16 hours per month.

Tuesday     - Mathematics 

wednesday - Sinhala

Rs.1000.00 will be charged for 16 hours per month.

 

tel: 0777 526717

Meet Your Instructor

S.J.M Karunaraththana

Lessons

Telegram