Course Structure

3 Lesson
0 Quizzes

Time

1 months

Level

beginner

Investment

700.00 LKR

6 වසර සඳහා දෙමළ - Grade 06-Tamil

⭕ දෙමළ හෝඩිය 

⭕ පිල්ලම් භාවිතය

⭕ උච්චාරණ රීති

⭕ සරල වාක්‍ය රටා

 

* පාඨමාලාව අවසානයේදී මෙයට සම්බන්ධ වන සිසුන්ගේ දෙමළ අකුරු හා වචන ලිවීමේ සහ කියවීමේ හැකියාව, සරල වාක්‍ය ලිවීමේ හැකියාව 100%කින් වර්ධනය වන ආකාරයෙන් අධ්‍යාපන මනෝවිද්‍යාත්මක ක්‍රමවේද භාවිතයෙන් නිර්මාණය කර ඇති විශිෂ්ට පාඨමාලාවකි.

 

* 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට දෙවන බස දෙමළ අනිවාර්යය අතර, 6 ශේණියට යන ඔබේ දරුවාට දෙමළ ඇකුරින්ම සැකසුණු පෙළ පොතක් හිමි වේ. මෙම පාඨමාලාවට සම්බන්ධ වීම මඟින් දරුවන්ට ඊට පෙරම දෙමළ හොඳින් ලිවීමේ හා කියවීමේ හැකියාව හිමි වේ.

 

* මෙම පාඨමාලාව මඟින් දෙවන බස දෙමළ භාෂාවට ඉතා ශක්තිමත් පදනමක් ලැබෙන බැවින් දෙමළ සිසුන්ගේ කැමතිම සහ පහසුවෙන් ම ලකුණු බලාගන්නා විෂය බවට නිසැකවම පරිවර්තනය වනු ඇත.

Meet Your Instructor

Ellewewa Sudhamma Thero

Lessons

class start day recording - 2023/03/07

Preview
Telegram