Course Structure

34 Lesson
0 Quizzes

Time

7 weeks

Level

expert

AAT III - FAR - මූල්‍ය වාර්තාකරණය

AAT යනු?

aat යනු සාමාන්‍ය පෙළ නිම වීමත් සමග ආරම්භ කල හැකි ලංකාවේ පවතින එකම වෘත්තීය සුදුසුකම වේ. ඒ නිසාම උසස් පෙළ හදාරන අතරතුර පාසල් ලමුන් අතර ඉතා ජනප්‍රියම වෘත්තීය පාඨමාලාව බවට වර්තමානයේ පත් ඇති අතර මධ්‍යම මට්ටමේ ගණකාධිකාරිවරයකු වීම සදහා පවතින හොදම සුදුසුකම වේ. aat හී අදියර 3 ක් දක්නට ලැබේ.

aat  I

 

aat II

 

aat III

සෑම මාස 6 කට වරක්ම aat ආයතනය විසින් ජාතික මට්ටමේ විභාගයක් ලෙස පවත්වනු ලබයි. aat හී අනුමත අධ්‍යාපන ආයතනයක් වශයෙන් PASS Institute හරහා aat සියලු අදියර online ඔස්සේ ඔබට  හැදෑරීමට හැකිය.

AAT තෝරාගත යුත්තේ ඇයි?

•         සාමාන්‍ය පෙළින් පසු ලබා පාසැල් අධ්‍යාපනය ලබන අතරතුර ලබා ගත හැකි එකම වෘත්තීය සුදුසුකම.

•         උසස්පෙළ විශිෂ්ටයෙකු ලෙස සමත් වීමට නිසැක අත්වැලක්.

•         AAT හි කීර්තිමත් සාමාජිකයෙකු (MAAT) වීමට ඇති අවස්ථාව.

•         ඔබ තෝරාගන්නා ඕනෑම වෘත්තියක් නිසි පරිදි කළමනාකරණය කරගෙන යාමට අවස්ථාව

•         වඩා හොඳ වෘත්තිය/ රැකියා අවස්ථා

•         මධ්‍යම මට්ටමේ ගිණුම්කරණය සඳහා ඉහළම ඉල්ලුමක් ඇති සුදුසුකමකි.

•         වෙනත් උසස් අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් කරා වේගයෙන් ගමන් කිරීමට ඇති හැකියාව.

•         උසස්පෙළ වාණිජ අංශයේ සමස්ත ලංකා ඉහළ ප්‍රතිඵල ලබන 100න් 50ක් හෝ ඊට වැඩියෙන් AAT ශිෂ්‍යයන් වීම.

•         සමාජීය පිළිගැනීම.

AAT හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම්?

- සාමාන්‍ය පෙළ විභාගයේ විශයන් 6 ක් සමත්ව තිබීම

PASS INSTITUTE හී විශේෂත්වය

·       වරලත් ගණකාධිකාරිවරුන් දේශන පැවැත්වීම

·       සියලු දේශන Vedio ලෙස එකවර ලබා ගැනීමේ හැකියාව

·       ගුණාත්මක නිබන්ධන online ඔස්සේ ලබා ගත හැක

·       රාත්‍රී ඔන්ලයින් පන්ති වලට සහභාගි විය හැක.

වැඩි විස්තර ලබා ගැනීම සදහා අදම අමන්න . 0770150479 ( Voice or WhatsApp)

 

Lessons

01 පාලන වයුවහය, ගිණුම්කරණයේ ආචාරධර්ම වල වැදගත්කම සහ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පීය ආකෘතිමය රාමුව

02 නියාමන අවශ්‍යතා සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ශ්‍රීලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතය

03 ප්‍රසිද්ධි කිරීම සඳහා වගකීම් සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශන

04 මූල්‍ය හා මූල්‍ය නොවන දත්ත සහ තොරතුරු අර්ථකතනය කිරීම

Telegram