Course Structure

4 Lesson
1 Quizzes

Time

12 months

Level

beginner

Investment

1,200.00 LKR

Advance A/L

ABC

Meet Your Instructor

Hasarali Jayasundara

රජයේ පාසල් ගුරුවරයෙකු ලෙසින් ICT විෂයය සම්බන්ධයෙන් වසර 20ක සේවා පළපුරුද්ද හා උත්තරපත්‍ර පරික්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරිම. තවද මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමෙන්තුවට අදාල ICT සම්පත්දායකයෙකු ලෙසින් ද කලාපවල ගරු සිසු හා අයතනික කාර්යය මණ්ඩලය ICT විෂයය සම්බන්ධයෙන් පුහුණු කටයුතු සිදුකරනු ලබයි. මධ්‍යම පළාත් Intel ගරු පුහුණු වැඩසටහනේ ප්‍රධාන උපදේශකයෙකු වශයෙන් කටයුතු කර තිබිම. අරුණ ජාතික පුවත් පතේ කිරණ අතිරේකයේ ICT විෂයය ලේඛකයෙකු ලෙසින් කටයුතු කර දරුවන්ගේ දැනුම සංවර්ධනය සදහා දායක වී තිබිම. අධ්‍යාපන අමාත්‍යාංය මගින් පැවැත්වු 2024 ගරු විදුහල්පති ප්‍රතිභා උපහාර උලේල තුළ දි විශිෂ්ඨ ව්‍යවහාරය වෙනුවෙන් (විශිශ්ඨතම පාසල් කළමනාකරණ පරිගණක තොරතුරු පද්ධති නිර්මාණය ) විශිශ්ඨතම උපහාර සම්මානයෙන් පිදුමි ලැබීම. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පැවැත්වු තොරතුරු තාක්ෂණ මෘදුකාංග තරඟාවලියේ දි ශිෂ්‍ය මෘදුකාංග නිර්මාණ තරඟාවලි කණ්ඩය යටතේ අවස්ථා දෙකක දි සමස්ථ ලංකා ජයග්‍රහණ සිසුන්ට අත්කර දීමට හැකියාව ලැබීම.

Lessons

Telegram