Course Structure

114 Lesson
0 Quizzes

Time

36 months

Level

intermediate

Investment

3,800.00 LKR

6,000.00 LKR

Business කරන ඔයාල Entrepreneur ලට Business එකක් පටන් ගන්න අදහසින් ඉන්න ඔයාලට O/L හෝ A/L අවසන් කරල ඉන්න ඔයාලට

Laptop/desktop computer Mobile phone Basic computer knowledge Internet connection

Advanced Digital Marketing පාඨමාලාව

ඔයා Business කරන කෙනෙක් වෙන්න ඇති. නැත්නම් Business එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් O/L හරි A/L හරි ඉවර වෙලා අනාගතේ කරන්න ඕනි මොකක්ද කියල හිත හිත ඉන්න කෙනෙක් වෙන්න ඇති. 

ඉතින් මේ පාඨමාලාව හදලා තියෙන්නේ ඔයාල වගේ දියුණු වෙන්න, ඔයාලගේ Knoweladge එක වැඩි කරගන්න කැමත්තක් තියෙන ඔයාල වගේ අයට. ඉතින් Digital marketing කියන්නේ දැනටම trend එකක් වෙලා තියෙන path එකක්. ඔයා අනාගතේ මොන දේ කරත් ඔයාට අනිවාර්යෙන්ම වැදගත් දේ තමයි Digital marketing කියන්නේ. ඔයාගේ service එක හරි product එක හරි next level එකට අරන් යන්න පුලුවන් මේ digital marketing හරහා. 

ඉතින් සමහරවිට ඔයා digital marketing ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් වෙන්න ඇති. සමහර විට ඔයා දන්නවා ඇති. හැබැයි ඔයාට තව ඔයාගේ knoweldge එක polish කරගන්න ඕන ඇති. ඉතින් මේ පාඨමාලාව ඔයාටමයි. 

වෙබ්සයිට් එකක් හදන තැන ඉදලා ඔයාට අවශ්‍ය හැමදේම මන් මේ පාඨමාලාවේ කියල දෙනවා. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ. අදම Join වෙන්න. Enroll Now button එක click කරන්න

Meet Your Instructor

Loshitha Dhananjaya

I am Loshitha Dhananjaya, a KHDA-certified digital marketer and entrepreneur based in Dubai. I have over 7 years of experience working with local and international clients, and I am currently running my own successful web design agency in Dubai. I specialize in providing professional web design, graphic design, and digital marketing services to small and medium-sized businesses. I am passionate about helping businesses grow and thrive online. I am dedicated to creating visually appealing and user-friendly websites that help my clients stand out in the digital landscape. In addition to my work as an entrepreneur, I am also a dedicated educator and enjoy sharing my knowledge and experience with others. I am well-versed in the latest trends and technologies in digital marketing, and I am committed to helping my students acquire the skills and knowledge they need to succeed in the same field. Overall, I am driven by my passion for helping businesses succeed in the ever-evolving digital world, and I am committed to providing my students with the tools they need to do the same.

Lessons

පාඨමාලාව ගැන හැදින්වීම

Preview

ඔයා මොනවද මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්නේ

Preview

පඨමාලාවෙන් පසු ඔයාට ලැබෙන අවස්තාවන්

Preview

Website නිර්මාණකරණය ගැන හැදින්වීම

Preview
Telegram