Course Structure

50 Lesson
33 Quizzes

Time

6 months

Level

intermediate

Investment

10,000.00 LKR

Advanced Practical Excel for Professionals-Zero to Hero

Advanced Practical Excel for Professionals-Zero to Hero

Elevate Your Excel Skills from Zero to Hero with the Advanced Practical Excel Workshop for Professionals!

ඔයත් මේ ක්ශේත්‍ර වල ඉන්න කෙනෙක් ද කියලා බලන්න?

Accounting & Finance field එකේ

Human Resource Management field එකේ

Sales and Marketing field එකේ

Logistics field එකේ ඉන්න කෙනෙක් හරි

දැනටමත් Migrate වෙලා ඉන්න හරි Migrate වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්

එහෙම නැත්නම් A/L කරලා රැකියාවක් හොයන ගමන් ඉන්න කෙනෙක් 

ඔබ දැනටමත් ඔබේ රැකියාවේ දී Microsoft Excel භාවිතා කරන කෙනෙක් 

 

ඔයා මොන ක්ශේත්‍රයක හිටියත් ඔයා මොන Profession එකක හිටියත් Microsoft Excel කියලා කියන්නෙ රැකියාවේ දී නැතිවම බැරි දෙයක්. ශ්‍රී ලංකා Excel support community එක හා Excel  with Vidu Team එකේ අපේ members ලා එකතු වෙලා අපි අධ්‍යනයක් කලා එක එක  වෘත්තීන්  වලට  Excel වල අවශ්‍යතාවය ,Excel භාවිතය හා Excel සම්බන්ධව ඇති දැනුම පිලිබදව .

 

එම අධ්‍යනයෙන් අපිට තේරුණ දෙයක් තමයි බහුතරයක් වෘත්තිකයන්ට  Excel වලින් Management එක ඉල්ලන Report හදා ගන්න බෑ,Data Visualizing කරන්න දන්නෙ නෑ,Data analysis කරගන්න දන්නෙ නෑ Excel වලින් system  එකක් ,Excel වලින් Dashboard එකක් හදා ගන්න දන්නෙ නෑ  සහ Advanced Excel formula දන්නෙ නැති නිසා රැකියාවේදී ගොඩක් කාලය නාස්ති වෙනවා.

 

මෙන්න මේ ප්‍රශ්ණයට Solution එකක් විදියට අපි අධ්‍යනයේ දී ලබා ගත් තොරතුරු වලට අනුව ලංකාවේ විශාලතම eLearning platform එක වන SLT Mobitel esiphala හා Excel with Vidu Team එකේ අපේ Excel Expert ලා  එකතු වෙලා professionals ට ගැලපෙන Advanced Excel Workshop එකක් Design කලා.

 

ඔයා ලොකේ කොහේ හිටියත් ඔයා ශ්‍රී ලාංකිකයෙක් නම් මේ workshop එකට ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන්.මේ workshop එකේ Modules 40 Studio quality Video series (පැය 10ක්)එකක් විදියට  සහ පැය 2 live session එකක් විදියට යන්නෙ. 

 

අපි ඔයාලට නොමිලේ Workbooks ලබා දෙනවා මේ දේවල් එවලෙම Practice කරන්න.අපි Practical senarioes කතා කරනවා workshop එකේ දී.එක ඔයාට ගොඩක් වටිනවා ඔයාගේ ජොබ් එකට practically මේවා apply කරන්න.අනිත් එක මේ workshop එක සිංහල භාෂාවෙන් කරන නිසා පහසුවෙන් අවබෝධ කර ගන්න ඔයාලට හැකියාව ලැබෙනවා

 

මේ workshop එක ඔයාට කැමති පහසු වෙලාවක ලෝකේ  ඕනෑම තැනක ඉදන් සම්බන්ධ වෙන්න පුලුවන් ව්දියට තමයි Design කරලා තියෙන්නෙ.

මේ workshop එකට මාස 06 කාලයක් සදහා ඔයාට access හම්බෙන හින්දා ඔයාට පුලුවන් කම ලැබෙනවා නැවත නැවත ඒ විඩියෝ නරඹන ගමන් workbook එකේ practice කරන්න.

 

අනිත් වටිනාම කාරණාව තමයි මේ workshop එකට enrolled වෙන හැමෝටම දැනට Members ලා 1400 පමණ ඉන්න  Sri Lanka Excel support community එකේ life time membership එක හම්බෙනවා.

මේ community එකේ ඉන්න members ලට  අපි weekly Excel tips and tricks short video නොමිලේ ලබා දෙනවා.ඒක ගොඩක් වටිනවා ඔයාට මේ workshop එකෙන් පස්සෙත් Excel පිලිබද දැනුම update කර ගන්න.

ඒ වගේම ඔයාට රැකියාවෙදී practically කරන් යනකොට මොනවාහරි ප්‍රශ්ණයක් ආවොත් මේ community එකට ඔයාගේ excel සම්බන්ධ  ප්‍රශ්ණය share කරලා Excel expert ලගෙන් support ගන්න ඔයාට හැකියාව තියෙනවා.

 

මේ Advanced Practical Excel workshop for professional -Zero to Hero  කියලා කියන්නෙ ඔයාට  රැකියාවේ ඉහලට යන්න ඔයාට ඔයා වෙනුවෙන්ම කරන වටිනාම Investment එකක්. එහෙනම් මේ link එකට ගිහින් දැන්ම Register වෙලා workshop එකට සම්බන්ධ වෙන්න.

මෙම පාඨමාලාව සමග සම්බන්ධ වීමට පෙර මෙම පාඨමාලාව සිදුකල වෘත්තිකයන්ගේ Feedbacks (Reviews) වීඩියෝව නරඹන්න.එමගින් මෙම පාඨමාලාව පිලිබද ඔබට අවබොධයක් ලබා ගත හැක.

මෙම පාඨමාලාවේ Modules 05ක්   නොමිලේ ලබා දී ඇති අතර ඔබට මුදල් ගෙවීමකින් තොරව Excel Workbook එක Download කර පලමු Modules 05 සිදු කිරීමට හැකියාව ඇත.

 

භාෂාව : සිංහල

පෙර දැනුම

කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නැත.

 

ABOUT YOUR INSTRUCTOR

Certified Business Accountant (CA Sri Lanka, Membership: CBA 2259)

Post Graduate Diploma Holder from NSBM Green University

Over 12 Years of Proven Experience in Accounting, Management & Data Analysis

Microsoft Advanced Excel Certified (Udemy) Passionate YouTuber (founder of Excel with Vidu )

Professional Corporate Trainer

 

TARGET AUDIENCE Office Staff & Professionals 

Accountants

Sales & Marketing

Logistics

HR

Job Seekers

Other professionals who use Excel

Ready to migrate

 

IN THIS WORKSHOP, YOU WILL:

Discover how to use Excel efficiently for your office tasks.

Learn complex & Advanced formulas

Create personalized Excel systems tailored to your needs.

Develop exciting Excel dashboards

Create Management Reports

Learn Data visualizing Techniques

Discover expert tips and tricks to boost your work efficiency

 

BENEFITS OF COMPLETING THE WORKSHOP:

EXCEL IN YOUR CAREER

SMART WORKER

INCREASE EFFICIENCY 40%

TIME SAVING 40%

THINK OUT OF THE BOX

EXCEL SYSTEMS & DASHBOARDS

MANAGEMENT REPORTS

LIFE TIME MEMBERSHIP FOR EXCEL SUPPORT COMMUNITY IN SRI LANKA

 

CONTENTS

Module 1: Introduction to MS Excel

Module 2: Cell References

Module 3: Range Names

Module 4: Lookup Functions

Module 5: VLOOKUP and HLOOKUP

Module 6: Logical Functions (AND / OR)

Module 7: IF Functions

Module 8: Nested IF

Module 9: COUNT Function

Module 10: Text Functions

Module 11: More on IF (OR AND)

Module 12: Date Functions – Part 1

Module 13: Date Functions - Part 2

Module 14: Date Functions - Part 3 

Module 15: Conditional Formatting

Module 16: Data Validation

Module 17: Removing Duplicates

Module 18: Freezing and Unfreezing Panes 

Module 19: Filtering and Sorting

Module 20: Text to Columns

Module 21: INDEX and MATCH Functions

Module 22: Pivot Tables with Slicers

Module 23: PMT Function

Module 24: Solver as What if Annalysis

Module 25: Automating Geographical Data Entry

Module 26: Charts 

Module 27: Transferring Screenshot Data into Excel

Module 28: Importing Data from Web

Module 29: Creating Folders Directly from Excel

Module 30: Picture Filter and Lookup

Module 31: Creating Dynamic Calendars

Module 32: Text Split

Module 33: Unique Function

Module 34: Data Entry Forms without VBA

Module 35: Data Entry Forms with Macro

Module 36: Create Excel Systems

Module 37: Create Excel Dashboards

Module 38: Data Visualizing -Spot light

Module 39: (UN) LOCK cells by Color

Module 40: Question & Answers (live Session)

 

Course Includes

වැඩි විස්තර සදහා esiphala.lk Support⁩ center - 0711446444/0714048225

Meet Your Instructor

Vidura Chathuranga

Welcome to Excel with Vidu! I am Vidura Chathuranga, a certified business accountant (CA Sri Lanka, Membership: CBA 2259) with over a decade of hands-on experience in Accounting, Management, and Data Analysis. Currently, I contribute my expertise to a prestigious IT company in Sri Lanka. further I work as a corporate trainer and provide consultation services to corporate sector in the field of Microsoft Excel. My journey in Excel is not just professional, it is a passion. I hold a postgraduate diploma in Business Management from NSBM Green University . I am really good with numbers and love making sense of data analysis. I am excited to share my knowledge with you On Social media, I am known as Excel With Vidu, where I've been actively sharing insights and tips on harnessing Excel power. Now, I am thrilled to extend this learning experience to SLTMobitel Esiphala.lk, offering you a comprehensive course in Advanced Microsoft Excel. In my courses, expect not only technical proficiency but a practical approach to real-world scenarios. Together, we will dive deep into Excel functionalities, empowering you to streamline processes, create powerful dashboards, and extract meaningful insights. Join Us on this learning journey and lets master Excel together. Whether you're a seasoned professional or just starting out, there is always more to discover in the world of Excel.

Lessons

Advanced Practical Excel for Professionals - Introduction

Preview

ABOUT YOUR INSTRUCTOR

ABOUT YOUR INSTRUCTOR

Preview

TARGET AUDIENCE

Preview

Benefits

Preview

content

content

Preview

Reviews

Reviews

Preview

Download Excel Workbook-Module 1-5.1

Download Excel Workbook -Module 1 -Module 5.1

Preview

How to Open Excel Sheet ,Rename & Save

How to Open Excel Sheet ,Rename & Save

Preview

Module 01-Introduction to Ms Excel

Module 01-Introduction to Ms Excel

Preview

Module 02 -Absolute & Relatives cell references

Module 02 -Absolute & Relatives cell references

Preview

Module 04 -Lookup Function

Module 04 -Lookup Function

Preview

Module 27: Transferring Screenshot Data into Excel

Module 29: Creating Folders Directly from Excel

Module 30-A: Picture Filter and Lookup

Module 31: Creating Dynamic Calendars

Module 32: Text Split

Module 33: Unique Function

Telegram