Course Structure

1 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

A/L - Biology - Lesson Package one -  ආස්‍රැති විධානය හා බහිස්‍රාවය - Deshika Chathurani

මෙම වීඩියෝවෙහි ආස්‍රැති විධානය හා බහිස්‍රාවය යන පාඩම ට අදාල සියලු ම විෂය කරුණු පැය 3 ක් පුරා දරුවන්ට මතකයේ තබා ගැනීමට හැකි පරිදි සකස් කර ඇති අතර නිසැක ව ම ඔබ ට උසස් පෙළ ජීව විද්‍යාව සඳහා A සාමාර්ථයක් ගැනීම ට මෙමගින් මග පෙන්වනු ඇත... 

මෙම වීඩියෝ ව තුළ 

1. ජීවීන්ගේ පරිවෘත්තීය හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අතර සම්බන්දතා

2. සතුන්ගේ බහිස්ස්‍රාවී ව්‍යුහ වල විවිධත්වය.

3. මිනිසාගේ මුත්‍ර පද්ධතියේ දළ ව්‍යුහය

4. මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය

5. වෘක්ක ක්‍රියාකාරීත්වය කෙරෙහි හෝමෝන වල කාර්යභාරය

6. මිනිස් මුත්‍ර වාහිනී පද්ධතිය ආශ්‍රිත ආබාධ යන මාතෘකාවන් සියලු ම කරුණු සමග සාකච්ඡා කර ඇත...... 

Course Includes

මෙම ගුරුතුමියගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න... 

Global Way
OECRP Online Educational Platfrom

Telegram