Course Structure

8 Lesson
2 Quizzes

Time

12 weeks

Level

beginner

PHP වැඩකාරයෙක් වෙමු | Become a PHP Expert

PHP හෙවත් 'Hypertext Preprocessor', පළමුව ගතික වෙබ් පිටු සැකසීම සදහා නිර්මාණය කරන ලද සර්ව කාර්ය විධානාවලි පරිගණක භාෂාවකි. එය HTML වෙබ් පිටු තුළට කාවැද්දිය හැකි වන අතර සාමාන්‍යයෙන් වෙබ් සේවාදායකයක් ඒ සදහා හැඩගස්වා ගැනීමෙන් පසු භාවිතා කරනු ලැබේ. PHP බොහෝමයක් සේවාදායකයන් තුළ ස්ථාපනය කළ හැකි වෙයි.

මේ වනවිට වෙබ් අඩවි මිලියන 20 ක් සහ වෙබ් සේවාදායකයන් මිලියනයක් විසින් PHP භාවිතා කරනු ලබයි. PHP සර්ව මෙහෙයුම් පද්ධති මෟදුකාංගයකි. එනම් එය මෙහෙයුම් පද්ධති බොහොමයක් මත කිසිදු වෙනසකින් තොරව භාවිතා කළ හැක.

Meet Your Instructor

eSiphala Sub Admin

Lessons

Introduction to PHP - Full Video | PHP හැදින්වීම - සම්පූර්ණ කොටස

Preview

Setup PHP - Full Video | PHP පිහිටුවීම - සම්පූර්ණ කොටස

Preview

Syntax - Part 01 | කාරක රීති - පළමු කොටස

Preview

Telegram