Course Structure

1 Lesson
0 Quizzes

Time

3 months

Level

expert

Investment

500.00 LKR

2025 උසස් පෙළ ජීව විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රය. පිළිත

මෙවර විභාගය සඳහා  අනුමාන කරන ලද සම්පූර්ණ ‍ ප්‍රශ්න පත්‍රයම මෙහි අඩංගු අතර, බහුවරණ සියල්ලම ඉතා සූක්ෂම ලෙස විවරණය කර වීඩියෝවක් මගින් ඉදිරිපත් කර ඇති නිසා ඔබට ඉතා සරලව විෂය කරුණු තේරුම් ගැනීමට හැකි වෙ..

මහාචාර්යවරයා විභාගයට අපේක්ෂා කරන මට්ටමටම ‍ ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බැවින් මෙය ඔබට ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත

විභාගයට A  එකක් අපේක්ෂා කරන ළමයෙකුට මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා ලැබෙන දැනුම අනිවාර්යයෙන්ම වැදගත් වෙයි

තවද එංගලන්තේ විශ්ව විද්‍යාල කීපයකින් මා ලබාගත් දැනුම ආශ්‍රයෙන් මෙවර උසස් පෙළ විභාගය සඳහා මෙවැනි ප්‍රශ්න පත්‍ර 10 ක් මා විසින් නිර්මාණය කර ඇති අතර එයින් පළමු ප්‍රශ්න පත්‍ර කට්ටලය මෙය වේ.

විභාගයට පෙර ‍ ප්‍රශ්න පත්‍ර දහයම  පුහුණුවීම මගින් ඔබට ඉතා හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකිය

Telegram