Course Structure

1 Lesson
0 Quizzes

Time

2 weeks

Level

beginner

Investment

0.00 LKR

Business Branding KIT - ව්‍යාපාරයට,  ව්‍යාපෘතියට  logo, වෙළඳ සලකුණ, වර්ණ

ඔබගේ අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරයට,  ව්‍යාපෘතියට  logo එකක් අවශ්‍යද?

ඔබගේ දැනට පවතින වෙළඳ සලකුණ, වර්ණ,   ඇසුරුම ආකර්ෂණය අඩු ද?

 

එසේනම්  දේශීය විදේශීය වෙළෙඳ පොළට ආකර්ෂණය වන ආකාරයට  වර්ණ ගලපා, නවීන ලෙස වෙළෙඳ සලකුණක් නිර්මාණය කර ගැනීමට අප හා සම්බන්ධවන්න.

 

 ඉතාමත් සරල ආකාරයෙන්  සන්නාමය,   වෙළඳ සලකුණ, ඇසුරුම් නිර්මාණය  පිළිබඳව ඔබව දැනුවත් කර   ප්‍රායෝගිකව  අලුත් මාදිලියෙන්  branding කිරීම පුහුණු කිරීම සඳහා  ඔබම සහභාගී වන්න.

 

වැඩි විස්තර සහ පාඨමාලාවේ අන්තර්ගතය සඳහා අපගේ open  session   එකට සම්බන්ධ වෙන්න. 

 

Meet Your Instructor

Eng. (Miss) Jasmine N.

Eng. Jasmine Nanayakkara, is an MBA graduate of University of Peradeniya, Sri Lanka. Her first degree is B.Tech (Hons) in Computer Engineering at the Open University of Sri Lanka. She has lifelong learning skills to adopt new knowledge areas and competent in different industries during past 15 years. As a Social Entrepreneur, she has founded Real Life and works as a Snr. Business consultant at Step by Step consultancy services. The Real Life is a Life Coaching Network in Sri Lanka that supports sociocultural and environmental initiatives. It is specialized in family life coaching, therapy, mindfulness, and sustainable living, Entrepreneurship and edutainment programs. She is the immediate chairperson of the Entrepreneurship Forum at the Institution of Engineers Sri Lanka. She is the Co-creator of Bootcamps and incubator programs with consulting, mentoring and networking to promote Entrepreneurship in Sri Lanka.

Lessons

Telegram