Course Structure

99 Lesson
0 Quizzes

Time

36 months

Level

intermediate

Investment

3,800.00 LKR

6,500.00 LKR

Entrepreneurs Business owners School Leavers

A desktop or laptop computer An Internet connection Self confidence Basic knowledge about operating a computer

Alibaba එකෙන් බිස්නස් කරමු - Complete Alibaba Course in Sinhala

ශ්‍රී ලන්කාවේ පළමු වතාවට Alibaba website එක හරහා නිශ්පාදනයන් ආනයනය කර ශ්‍රී ලන්කාව තුල සාර්ථකව ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම අප ඔබට මේ පාඨමාලාව තුලින් ලබා දෙන්නෙමු. මේ පාඨමාලාව තුලින් ඔබ alibaba වෙබ්සයිට් එක ගැන ඉගෙනීම පමණක් නොව, ඔබගේම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සෑම විශයක්ම අපි ඔබට ගෙන එන්නමු. 

 

Course Includes

1. ඔයා Alibaba website එක ගැන හැමදේම ඉගෙන ගන්නවා. Website එකට log වෙන තැන ඉදන් order එකක් place කරල ලන්කාවට deliver වෙන තැන වෙනකම් සම්පූර්ණ process එකම

2. ඒකට අවශ්‍ය කරන Shipping agents ලගේ information අපි share කරනවා ඔයා එක්ක

3. ලන්කාවේ Delivery companies ගැන සහ accounts හදන විදිය delivery interface මේ හැමදේම අපි කතා කරනවා

4. Business card, Letter heads, Thank you cards, Courier Bags design කරන විදිය අපි කතා කරනවා

5. Logo design කරන විදිය අපි කතා කරනවා

6. Facebook page එකක් නිර්මාණය කරන තැන ඉදන් Advanced facebook marketing හැමදේම අපි කතා කරනවා

7. Email marketing කරන විදිය අපි කතා කරනවා

8. Daraz Complete Guide

8. ඔයාටම කියලා E-commerce website එකක් coding දැනුමක් නොමැතිව නිර්මාණය කරගන්නේ කොහොමද කියල අපි කතා කරනවා

ඉතින් හොදම දේ තමයි මේ පාඨමාලාව Studio Quality Video Series එකක් විදියට තියෙන්නෙ. කැමති වෙලාවක ඔයාට Account log එකට වෙලා බලන්න පුලුවන්. ඔයා මේ පාඨමාලාව කරගෙන යද්දි ඔයාට සතියේ දින වල උදෑසන 8 සිට සවස 5 දක්වා මාව whatsapp හරහා සම්බන්ද කරගෙන නොමිලේ consultation එක ගන්න පුලුවන්

Meet Your Instructor

Loshitha Dhananjaya

I am Loshitha Dhananjaya, a KHDA-certified digital marketer and entrepreneur based in Dubai. I have over 7 years of experience working with local and international clients, and I am currently running my own successful web design agency in Dubai. I specialize in providing professional web design, graphic design, and digital marketing services to small and medium-sized businesses. I am passionate about helping businesses grow and thrive online. I am dedicated to creating visually appealing and user-friendly websites that help my clients stand out in the digital landscape. In addition to my work as an entrepreneur, I am also a dedicated educator and enjoy sharing my knowledge and experience with others. I am well-versed in the latest trends and technologies in digital marketing, and I am committed to helping my students acquire the skills and knowledge they need to succeed in the same field. Overall, I am driven by my passion for helping businesses succeed in the ever-evolving digital world, and I am committed to providing my students with the tools they need to do the same.

Lessons

පාඨමාලාව ගැන හැදින්වීම - Alibaba course introduction

Preview

ඔබ මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉගෙන ගන්නේ මොනවාද?

Preview

Website නිර්මාණකරණය ගැන හැදින්වීම

Preview