Course Structure

38 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

Create Your Website and Online Shop - සිංහල මාධ්‍යය - Sinhala 
වේබ් අඩවියකට අදාල නමක් සහ ස්ථානයක් (Host & Domain) වෙන් කර ගැනීමේ සිට අන්තර්ජාල ව්‍යාපාරයක් (Online Shop) සකසා ගැනීම, වෙබ් අඩවිය අන්තර්ජාල අවකාශයට මුදා හැරීම (Website Publish) දක්වා සියලු දේවල් ප්‍රායෝගිකව ඉගැන්වීම මෙයින් සිදුකරයි
මෙය පරිගනකයක් භාවිත කල හැකි ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි මුල සිට සරලව නිර්මාණය කර ඇත. No Coding
Beginner to Advanced Course
  • Full Practical
  • 37 Videos
  • Sinhala / සිංහල language 
  • From Qualified Lecturer 
  • Very Basic to Advanced 
  • Resources Materials Included

Meet Your Instructor

Anushka Niroshan

Lessons

Course Guide

Preview

Telegram