Course Structure

16 Lesson
0 Quizzes

Time

2 months

Level

beginner

Investment

3,000.00 LKR

eBay drop shipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි

Ebay හරහා ජාත්යන්තර වෙළඳපලක් ගොඩනගා ගන්නේ කෙසේද, ඩ්රොප්ෂිපින් හරහා ඔබගේ අන්තර්ජාල වෙළඳාම සාර්ථක කරගන්නේ කෙසේද?

Ebay හැදින්වීම? Ebay drop shipping යනු  කුමක්ද ?

Ebay drop shipping පටන්  ගැනීමට  අත්‍යවශ්‍ය  දේවල් ?

Ebay drop shipping කරන රටවල්  කවරේද ?

Payoneer  account පිලිබදව  හැදින්වීම?

Payoneer Account පිලිබදව  සැකසීමට  අවශ්ය Documents?

Ebay ගාස්තු? Payoneer withdrwal ගාස්තු ?

Ebay drop shipping හරහා  උපයන  මුදල් Srilanka bank  එකට  ලබාගන්නා ආකාරය  

Course Content

Products  අලෙවි  කිරීම  සදහා eBay  ගිනුමක්  නිර්මාණය  කිරීම (How to create eBay selling account 2022)

How To Create Payoneer Account Sri Lanka 2022|Online සල්ලි ගන්න හරියට Payoneer Account එකක් හදමු

Auto listing One Click Product Import From Aliexpress to eBay |ලේසියෙන්ම Ali එකෙන් eBay එකට Products Import කරගමු

eBay 1st Order එක අවා .. ඊටපස්සේ ?  How to place oder in ebay 2022

Selling Limit වැඩි කර ගමු | eBay Selling Limit Increase 2022

How to Find Good Suppliers on AliExpress in 2022 

Best Product Researchs (Method 06)   | Ebay Dropshipping Sinhala Tutorial 

Payoneer withdrawal I ebay එකෙන් හොයන සල්ලි බැංකුවට I ebay money withdrawal I How to get ebay money

Permanent Country excluded in ebay I රටවල් බ්ලොක් කරන ආකාරය I ebay dropshipping 2022

ebay First Listing I පළමු item එක හරියට List කරමු

Aliexpress Tracking ප්‍රශ්න වලට විසදුම් | Solutions for Aliexpress tracking | eBay Dropshippinng

 

ඔබගේ දැනුම කුසලතා මට්ටම කුමක් වුවත් එය ඔප් නංවා ගෙන ඊට සරිලන වැටුපක් අන්තර්ජාලය ඔස්සේ ඉපයිය හැකි ආකාර පිළිබඳවද මෙහිදී ඔබට මග පෙන්වීමක් සිදු කරයි

   Viedio බලන  අවස්ථාව  තුල ගැටළු  පැන  නැගුනු අවස්ථවන්  වලදී  ඔන්ලින් session  එකක් හරහා  support    කිරීමටද බැදී සිටින  බව සලකන්න 

E commerce website යන platform හරහා මුදල් උපයන  ආකාරය පිලිබදව  අවුරුදු   04 පමණ අත්දැකීම් හා කුසලතාවෙන් යුත් ගුරුවරයෙකු වන Yohan Rasanjana විසින් මෙම පාඩම් මාලාව මෙහෙයවයි 

Meet Your Instructor

yohan collure

Hi Guys!! My name is Yohan and I'm an online entrepreneur. I have 4 years experience as a eBay drop shipper My course is all about "Entrepreneurship, online business and how to make money online". I'm here to help you, to be your own boss, and live a life of financial freedom. Mainly (eBay Drop SHIPPING I show you how to actually start your own business and quit your 8 - 5 job. Just imagine being your own boss!! Work from anywhere, anytime, and do anything you want. Are you excited to get started? All you got to do is follow my videos, put them into practice, and take action! Thanks for checking out my Courses. If you have any questions, doubts, or suggestions, you can reach me at yohancollure12@gmail.com. Thank you.

Lessons

eBay Drop shipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි

Preview

eBay Drop shipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි episode 02 (Intro 02)

Preview

ගෙදර ඉදන් ඩොලර් හොයමු" වැඩසටහන.. -Let's Earn Dollars from Home [eBay drop shipping

Preview

"ගෙදර ඉදන් ඩොලර් හොයමු" වැඩසටහන 02 .. -Let's Earn Dollars from Home [eBay drop shipping

Preview

"ගෙදර ඉදන් ඩොලර් හොයමු" වැඩසටහන 03 .. -Let's Earn Dollars from Home [eBay drop shipping

Preview
Telegram