Course Structure

0 Lesson
0 Quizzes

Time

10 months

Level

beginner

Investment

1,000.00 LKR

per month
Esiphala Coding School

මෙම Coding School එකට සම්බන්ධ වන සියලුම සිසුන් හට වටිනා සහතික පත්‍ර 4ක් හිමිවේ...මෙම පාඨමාලාව මස 10ක් පුරාවට පැවැත්වීමට නියමිතය

 

මෙය අවසන් කරන සියලුම සිසුන් හට ඔබගේ දැනුම භාවිතා කර අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය කියා දෙන අතර නොමිලේ ඒ සදහා මග පෙන්වීම ද සිදු කරයී..

 

මෙම පාඨමාලාව සදහා කිසිදු වයස් සීමක් නොමැත.

 

Coding School එකෙන් ඔබට

Web Programing

Robotics And Electronic

Software Application Development

Mobile Application Development

Computer Hardware

වැනි තවත් ගොඩක් දේවල් ආවරණය වේ.

Course Includes

esiphala support center number

Whatsapp number 

071 404 8225  /  071 144 6444

Meet Your Instructor

Sathsara Dasanayaka

Lessons

Telegram