Course Structure

18 Lesson
1 Quizzes

Time

8 weeks

Level

beginner

Investment

16,000.00 LKR

Installments Available

ලොව පුරා බිලියන දෙකකට අධික ජනතාවක් මේ වනවිට Facebook භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මේ සෑම දෙනාම, කිසියම් ව්‍යාපාරයක හෝ වෙළඳ නාමයක පාරිභෝගිකයන් බව නොරහසක්. ව්‍යාපාර සහ වෙළඳ නාම වලට තමන්ගේ අලෙවිකරණ කටයුතු කරගෙන යාම සඳහා Facebook තුල විවිධ පහසුකම් ඇති නමුත් බොහෝ දෙනෙකුට මේ පිලිබඳ නිසි දැනුවත්භාවයක් නැහැ.

ඔබේ ව්‍යාපාරයට නිවැරදිව Facebook පිටුවක් සාදා ගන්නේ කෙසේද? ඔබේ නිවැරදිම ඉලක්ක පාරිභෝගිකයා වෙත ඔබේ දැන්වීම් යොමු කරන්නේ කෙසේද? Facebook සහ Instagram දැන්වීම් භාවිතයෙන්, සාපේක්ෂව අඩු වියදමකින් ඉතා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසකට විසඳුම් සහිත සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්.

 

පාඨමාලා ඇගයීම - Examination & Certification 

පාඨමාලාව අවසානයේ ඔබ වෙත ලැබෙන බහුවරණ ප්‍රශ්නාවලියෙන් 60%කට වඩා ඉහල ලකුණු රඳවාගෙන, eLearning.lk සහ APIDM වෙතින් සහතිකයක් ලබා ගන්න (බහුවරණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමෙන් පසුව ඒ බව support@elearning.lk Email ලිපිනය වෙත දැන්විය යුතුයි)

 

The Facebook Marketing Sinhala Program is ideal for small and medium scale businesses people, self-employed people or anyone who would like to learn and use Facebook as a digital marketing tool for the enhancement of their business, in Sinhala language.

 

Learning Outcomes : Upon the successful completion of this programme, you will be able to;

1. Create and manage a Facebook page for a business.

2. Define and reach the precise target audience via Facebook.

3. Create and manage content effectively for a business page using tools.

4. Promote a business using Facebook and Instagram Ads.

5. Measure the results and take continuous actions for improvements. 

 

Meet Your Instructor

eLearningLK Academy

Lessons

Telegram