Course Structure

1 Lesson
0 Quizzes

Time

120 minutes

Level

beginner

Investment

0.00 LKR

2,500.00 LKR
FREE INTRO SESSION - FOREVER AI BOOTCAMP 2026
Turn Your Ideas into Real AI-Powered Solutions — Beginner to Builder!
AI concepts අලුත් වුණත්, ඔබට හරියටම ආරම්භ කරන්න පුළුවන්. 
ඇයි මේ AI Bootcamp එකට සම්බන්ධ විය යුත්තේ?
AI තාක්ෂණය හරහා ඔබව සහ ඔබේ අලුත් ව්‍යාපාරික අදහස් (Startup Ideas) ඉහළම තලයකට ගෙන යන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට කැමතිද?
අපගේ පළපුරුදු පුහුණුකරුවන් (Coaches) සමඟ සෘජුව සම්බන්ධ වී, ඔබේ AI, startups සිහින යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය සහ මගපෙන්වීම ලබාගන්න. Meet the coaches, ask questions, and get instant clarifications to bridge your skill gap! මෙම AI Bootcamp එක මගින් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්නා අයුරු, AI මෙවලම් භාවිතය සහ ප්‍රායෝගික පුහුණුව ලබාදේ.
Key Takeaways of the Three days AI Bootcamp
 
1. ව්‍යාපාරික වර්ධනය සඳහා AI භාවිතය (AI for Business Growth)
 
2. සජීවීව AI නිර්මාණ - Hands-On Building 
 
3. Pitching & Launching: අදහසින් AI නිර්මාණයට මගපෙන්වීම
 Intro Session (සජීවීව): අප්‍රේල් 26, ප.ව. 4.00 ට (LIVE)  
මෙම විශේෂිත සජීවී දැනුම්දීම් සැසියට සම්බන්ධ වී ඔබේ ව්‍යාපාරික අනාගතය අදම වෙනස් කරගන්න!
 

 

 
 
 

Meet Your Instructor

Eng. (Miss) Jasmine N.

Eng. Jasmine Nanayakkara, is an MBA graduate of University of Peradeniya, Sri Lanka. Her first degree is B.Tech (Hons) in Computer Engineering at the Open University of Sri Lanka. She has lifelong learning skills to adopt new knowledge areas and competent in different industries during past 15 years. As a Social Entrepreneur, she has founded Real Life and works as a Snr. Business consultant at Step by Step consultancy services. The Real Life is a Life Coaching Network in Sri Lanka that supports sociocultural and environmental initiatives. It is specialized in family life coaching, therapy, mindfulness, and sustainable living, Entrepreneurship and edutainment programs. She is the immediate chairperson of the Entrepreneurship Forum at the Institution of Engineers Sri Lanka. She is the Co-creator of Bootcamps and incubator programs with consulting, mentoring and networking to promote Entrepreneurship in Sri Lanka.

Telegram