Course Structure

13 Lesson
1 Quizzes

Time

3 months

Level

beginner

Investment

6,990.00 LKR

All students who wants to learn ICT Job seekers Any one who likes to learn ICT තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන්න කැමති ඕනෑම කෙනෙක්ට මෙයට සහභාගී විය හැකිය.

Desktop or Laptop Computer Smart Phone or Tab Good Internet Connection පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක්

Fundamentals of ICT-තොරතුරු තාක්ෂණය සරලව

තොරතුරු තාක්ෂණය කියන්නේ අද ලෝකයට නැතුවම බැරි විෂයක්. සෑම තැනකම බොහෝ කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය සහ පරිගණක යොදා ගන්නවා. පරිගණක ආශ්‍රිත විවිධ රැකියා වර්තමානය වෙද්දී නිර්මාණය වුණත් ඒවාට සුදුසු අයව තෝරාගැනීම ගැටළුවක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි IT ගැන බොහෝ දෙනාට මූලික දැනුම්වත් නොමැති වීම. මෙම පාඨමාලාව ඔස්සේ ඔබට තොරතුරු තාක්ෂණය ගැන ඉතා හොඳ අවබෝධයක් ලබාගන්න අවස්ථාව හිමි වෙනවා.

ඉතා අඩු කාලයකින් කැමති ලෙස ඔබට මෙම පාඨමාලව කළ හැකි නිසා පාසල් සහ උසස් අධ්‍යාපනය හදාරන අයට මෙන්ම රැකියාවල නියුතු අයටද පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

මෙම පාඨමාලාව ඔබට තේරුම් ගත හැකි සරල සිංහලෙන් ආකර්ශනීය වීඩියෝ ඇසුරින් නිර්මාණය කර ඇති නිසා ඕනෑම කෙනෙක්ට පහසුවෙන් වගේම ආසාවෙන් ඉගෙන ගන්න හැකියාව තිබෙනවා. ස්වයං අධ්‍යයන පාඨමාලාවක් නිසා ඔබට කැමති කාලයක් අරගෙන පාඨමාලාව අවසන් කරන්න හැකියි.

වීඩියෝ පාඩම් මාලාව අවසානයේ ඔබට අවසන් පරීක්ෂණයක් ඇති අතර එය MCQ ප්‍රශ්න 25කින් සමන්විතයි. ඊට ලකුණු 80%ට වැඩියෙන් ලබාගත් විට ඔබට වටිනා පිළිගත් සහතිකයක්ද හිමි කරගන්න අවස්ථාව ලැබෙනවා.

Course Includes

පාඨමාලාවේ අන්තර්ගතයන් පහතින් දක්වා ඇත.

What is Computer

Computer Hardware Parts

Computer History

Computer Generations

Types of Software

Uses of Computers

Computer Harmful Programs

MCQ Quiz

Telegram