Course Structure

27 Lesson
0 Quizzes

Time

4 hours

Level

intermediate

Investment

3,800.00 LKR

5,800.00 LKR

Business Owners ( Small & Medium ) O/L and A/L leavers Digital Marketing managers Social Media Executives

A Laptop or desktop computer

Complete Google Ads පාඨමාලව

ඔයාට දෙයක් මිළදී ගන්න ඕන උනොත්, මොනාහරි service එකක් ගන්න ඕන උනොත්, trip එකක් යද්දි hotel එකක් Book කරන්න, මේ ඕනම දේකට ඔයා කොහෙටද මුලින්ම යන්නේ? ඔව්. ඔයාගේ උත්තරේ තමයි, google එකට. ඉතින්, ඔයාට පුලුවන් උනොත් මේ google එකේ, ඔයාගේ business එක, product එක, service එක උඩින්ම තියන්න? ඔයාටම හිතාගන්න පුලුවන් නේද ඔයාගේ බිස්නස් එකට කොහොම change එකක් ගන්න පුලුවන්ද කියලා.

Google ads, google ads කියන්නේ තාම ලංකාවේ ඉතාම සීමිත පිරිසක් පාවිච්චි කරන හැබැයි ඔයාගේ බිස්නස් එක බලන් ඉදිද්දි grow කරල දෙන්න පුලුවන් platform එකක්. ඉතින් මේ පාඨමාලාවෙන් අපි කියල දෙන්නේ මෙන්න මේ google ads ගැන.ඔයාට මේ පාඨමාලාව කරන්න කිසිදු දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. මම ඔයාලට step by step මේ හැමදේම කියලා දෙන්න සූදානම්.

ඉතින් කෙටියෙන් කිව්වොත් බිස්නස් එක ගොඩ දාන්න පුලුවන් හැමදේම ඔයා ඉගෙන ගන්නවා. ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ ඔයාට පුලුවන් අදම අපිත් එක්ක සම්බන්ද වෙන්න. 

 

Course Includes

ඔයා ඉගෙන ගන්නවා search campaigns නිර්මාණය කරන්න. ( google එකේ top rank කරන්න ) 

ඔයා ඉගෙන ගන්නවා, keyword planning, ad networks, audiences, detailed targeting, placements, bidding strategy මේ හැමදේම

ඔයා ඉගෙන ගන්නවා ඔයා එදිනෙදා දකින youtube ads නිර්මාණය කරන්න

ඔයා ඉගෙන ගන්නවා performance Max campaigns awareness campaigns නිර්මාණය කරන්න. 

කෙටියෙන්ම කිව්වොත් ඔයාට කිසිම දැනුමක් නැතුව ඇවිත් Google Ads Master කෙනෙක් වෙන්න පුලුවන් මේ පාඨමාලාවෙන් පස්සේ

Meet Your Instructor

Loshitha Dhananjaya

I am Loshitha Dhananjaya, a KHDA-certified digital marketer and entrepreneur based in Dubai. I have over 7 years of experience working with local and international clients, and I am currently running my own successful web design agency in Dubai. I specialize in providing professional web design, graphic design, and digital marketing services to small and medium-sized businesses. I am passionate about helping businesses grow and thrive online. I am dedicated to creating visually appealing and user-friendly websites that help my clients stand out in the digital landscape. In addition to my work as an entrepreneur, I am also a dedicated educator and enjoy sharing my knowledge and experience with others. I am well-versed in the latest trends and technologies in digital marketing, and I am committed to helping my students acquire the skills and knowledge they need to succeed in the same field. Overall, I am driven by my passion for helping businesses succeed in the ever-evolving digital world, and I am committed to providing my students with the tools they need to do the same.

Lessons

Google Ads පාඨමාලාව හැදින්වීම

Preview

ඔයා මේ Google Ads පාඨමාලාවෙන් ඉගෙන ගන්නේ මොනවද?

Preview

මේ පාඨමාලාව කවුරුන් සදහාද

Preview

Telegram