Course Structure

3 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

Grade 2 - Sinhala - Muditha Teacher - Lesson package - සිංහල භාෂාව - පාඩම් 3

මෙම පාඩම් මාලාව පැය 1 කටත් වඩා වැඩි වීඩියෝවක් වන අතර 2 ශ්‍රේණියේ දූලා පුතාලාගේ මව්බස විෂය නිර්දේශය ට අදාල පළමු පාඩම වන තාරා පැටියාගේ කතාන්දරයත්, දෙවන පාඩම වන සම්මත නිවැරදි ආකාරයට ලිවීම යටතේ මධ්‍ය අක්ෂර 9ත් හා තුන්වන පාඩම යටතේ හල් කිරීමේ ලකුණත් ක්‍රියාකාරකම් හා නිබන්ධන සමග සාකච්ඡා කර ඇත.... 

Course Includes

මෙම ගුරුවරයාගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න...<span<

Telegram