Course Structure

4 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

Grade 4- Primary - Thilini Miss - Lesson Package One

මෙම වීඩියෝ ව පැයකට වඩා වැඩි කාලයක් විකාශය වන වීඩියෝ මාලාවකි... මෙම වීඩියෝ ව තුළ

පරිසරය - අපේ යහ පැවැත්ම 

නිපුණතාවයට : මනා සංවිධානයකින් යුතුව කටයුතු කිරීමෙන් තම කටයුතු සාර්ථක ව සිදු කර ගනියි.

ගණිතය :  සංඛ්‍යා හඳුනා ගෙන භාවිතා කරයි

 නිපුණතාවය : 999 දෙක සංඛ්‍යා කියවයි ලියයි.

සිංහල -  පිල්ලම් ඉගෙන ගනිමු 

සිංහල  -    පවසන දෙයට සවන් දීම.

නිපුණතාවය : අවබෝධයෙන් ප්‍රතිචාර දැක්වීම සදහා සවන් දෙයි.

 

 

 

Course Includes

මෙම ගුරුවරයාගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න... 

Global Way
OECRP Online Educational Platfrom

Telegram