Course Structure

21 Lesson
0 Quizzes

Time

2 months

Level

beginner

Investment

490.00 LKR

මෙම Graphic Design පාඨමාලාව (Print සහ Web) ඔස්සේ අප ඔබට Graphic Design විෂයේ මූලික දේවල් සරලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව කියා දෙනු ලැබේ.

 

* භාෂාව : සිංහල

* සහභාගී විය හැකි අය :  Graphic Design පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්ට.

* ඔබ සතුව තිබිය යුතු මෘදුකාංග : Adobe Photoshop (CS6+), Adobe Indesign (CS6+), Adobe Illustrator (CS6+), CorelDRAW (X8)

 

විෂය නිර්දේශය : https://bit.ly/35NFKde

 

විශේෂ දැනුවත් කිරීම

මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

 

* සහභාගි වීමේ සහතිකයක් සහිතයි 

Meet Your Instructor

eLearningLK Academy

Lessons

Telegram