Course Structure

12 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

Lakmali Teacher-Grade 01- පිල්ලම්-lesson Package one

1 ශ්රේණියේ ඉගෙන ගන්න සිගිති දූලා පුතාලා ට පොත් අතරේ පියාඹන්න අකුරු වලට තටු දෙන්න අපි එකතුවෙමු.... මේ පාඩම් මාලාව සහිත වීඩීයෝ ව මගින් අපේ දූලා පුතාලාට හල් කිරීම සහ ඔක්කොම පිල්ලම් ටික ඉගෙන ගන්න පුළුවන් . 1 ශ්රේණිය හල් කිරීම ඇලපිල්ල කෙටි ඇදපිල්ල දික් ඇදපිල්ල කෙටි ඉස්පිල්ල දික් ඉස්පිල්ල කෙටි පාපිල්ල දික් පාපිල්ල කොම්බුව කොම්බුව සහිත හල්කිරීමේ ලකුණ කොම්බුව සහිත ඇලපිල්ල කොම්බුව ඇලපිල්ල සහිත හල්කිරීමේ ලකුණ

 

071 76 8 70 90

Course Includes

 මෙම ගුරුවරයාගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න... 

Global Way
OECRP Online Educationa

Telegram