Course Structure

6 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

Investment

1,000.00 LKR

Grade 11 Students who face G.C.E. O/L - 2024

O/L 2024 Paper Class & Revision - සිංහල මාධ්‍යය

කවුරුන් සඳහා ද? 
මෙවර 2024 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන 11 ශ්‍රේණිය දූ දරුවන් අරමුණු කරගෙන මෙම පාඨමාලාව නිර්මාණය කොට ඇත.

පාඨමාලා වේ ස්වභාවය?

10 ශ්‍රේණිය මුල් පාඩමේ සිට 11 ශ්‍රේණිය අවසාන පාඩම දක්වා සම්පූර්ණ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශයම ආවරණය වන පරිදි පාඨමාලාව ක්‍රියාත්මක වේ.


මෙහිදී 10 සහ 11 ශ්‍රේණී වල සියලූම පාඩම් පිළිවෙළින් මුල සිටම සතිපතා සාකච්ඡා වන විශේෂ ප්‍රශ්න පත්‍රයක් මගින් පුනරීක්ෂණය කරනු ලැබේ. ඒ අනුව ප්‍රශ්නයට පිළිතුරු සපයන ආකාරය මෙන්ම එම එක් එක් ප්‍රශ්නයට පාදක වූ සිද්ධාන්ත කොටස් ද සාකච්ඡා කරනු ලබේ.

මෙම ප්‍රශ්න පත්‍රය  සජීවී ව (live) සාකච්සිඡා කිරීම සිදු කරන අතර නැවත නැරඹීම සඳහා එහි පටිගත කළ වීඩියෝවක් (recording) ඊට පසුදිනම එකතු කරනු ලැබේ. 

මෙහිදී සිසුන් විසින් කල් ඇතුව ප්‍රශ්න පත්‍රය download කර නියමිත කාල සීමාව තුළ දී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම පිළිතුරු සැපයීමට උත්සාහයක නිරත විය යුතුය.

ඉන්පසු එය scan කර pdf file ආකාරයෙන් නියමිත දිනට පෙර submit කළ යුතු වේ.

සාකච්ඡාව තුළ යම් නොතේරුණු තැනක් හෝ යම් ගැටලුවක් මතු වුණොත්?

යම් නොතේරෙන කොටසක් ගැටලුවක් වෙතොත් ඒ සඳහා පන්තිය පැවැත්වෙන කාල සීමාව තුළ දීම යම් කාලයක් වෙන් කරනු ලැබේ.

පසුව යම් දෙයක් සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කරගැනීමට අවශ්‍ය නම් WhatsApp ඔස්සේ හෝ දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හෝ ඒ සඳහා අවස්ථාව හිමි වේ. 

♦ පාඨමාලාව ගැන වැඩි විස්තර දැන ගන්න ඕන වුණොත් ?

මා හා සම්බන්ධ වන්න.

WhatsApp - ClCK HERE

Facebook - CLICK HERE

YouTube - CLICK HERE

Website - CLICK HERE

 

♦පන්තියට සම්බන්ධ වීම සඳහා ZOOM මෘදුකාංගය අත්‍යවශ්‍ය වන අතර එය download කරගැනීම සඳහා පහතින් click කරන්න.

ZOOM For PC - CLICK HERE

ZOOM For Android - ClICK HERE

ZOOM For iOS - CLICK HERE

Telegram