Course Structure

4 Lesson
0 Quizzes

Time

3 hours

Level

intermediate

OL English 50 Days seminar series

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා  ප්‍ර‍ශ්න පත්‍ර‍ය සදහා අවශ්‍ය කරන ව්‍යාකරණ දැනුම ලබා දී අදාල ප්‍ර‍ශ්න පත්‍ර‍ සාකච්ඡා කරන පන්තිය..

ඔබට කැමැති ඕනෑම වේලාවක පන්තිය සදහා සම්බන්ධ විය හැක.

 

දිනකට පැය 03 බැගින් දින 29 ක් තුල සම්පූර්ණ විෂය නිර්දේශය ආවර්ණය කර ඇත.

දිනකට පැය 03 බැගින් දින 21 තිස්සේ නිවැරදිව සම්පූර්ණ පැහැදිලි කිරීම් සහිතව ප්‍ර‍ශ්න පත්‍ර‍යකට පිළිතුරු සපයන ආකාරය සාකච්ඡා කරනු ලැබේ.

2016 සිට 2019 දක්වා සාමාන්‍ය පෙළ පසුගිය ප්‍ර‍ශ්න පත්‍ර‍ සියල්ල සාකච්ඡා කරනු ලැබේ

Letter writing/Essay writing/ Graph describing ලකුණු ලබාදෙන ක්‍ර‍මවේදය සමගින් පැහැදිලි කර දෙනු ලැබේ.

ඉංග්‍රීසි පිළිබ‍ද දැනුම දුර්වල සිසුන්ටද පහසුවෙන් C සාමාර්ථයක් ලබාගැනීමට හැකි ක්‍ර‍මවේද පිළිබදව පැහැදිලි කරයි.

 

Telegram