Course Structure

8 Lesson
0 Quizzes

Time

20 weeks

Level

beginner

Organic Gardening | වස විසෙන් තොර කෑම වවමු

" තමාගේ බිම අස්වද්දන්නාට බොහෝ සෙයින් කෑම ලැබේ. එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණ වේ " - හිතෝපදේශ 28:19

නායකයින් කරන තුරු බලා නොසිටින්න. ඔබ පටන් ගන්න.

වම්බටු, දබල, මෑකරල්, කරවිල, පතෝල, රාබු, වැටකොළු, බීට්, පිපිඤ්ඤා, තක්කාලි, අමු මිරිස්, බණ්ඩක්කා, ගෝව, නිවිති, මුකුනුවෙන්න, ගොටුකොල, කරපිංචා, රම්පෙ, කංකුන්, කෝමාරිකා, පොල්, කෙසෙල්, පේර, අඹ, දොඩම්, ජම්බු, දෙළුම්... 

වස විසෙන් තොර කෑම වවමු , කමු, බෙදා ගමු !

Meet Your Instructor

eSiphala Sub Admin

Lessons

Let's Grow Food without Poison 01 | වස විසෙන් තොර කෑම වවමු 01

Preview

Let's Grow Food without Poison 02 | වස විසෙන් තොර කෑම වවමු 02

Preview

Preparing the Soil | පස සකස් කිරීම

Preview

Making the Nursery 01 | තවාන් සෑදීම 01

Preview

Telegram