Course Structure

36 Lesson
0 Quizzes

Time

24 months

Level

beginner

Investment

3,997.00 LKR

6,997.00 LKR

තමන්ගේම ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට

මෙම පාඨමාලාවට පෙර පුහුණුවක් හෝ දැනුමක් අවශ්‍ය නැත

මෙමෙ පාඨමාලාවෙන් පසු ඔබට ඔබගේම Screen Printing ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය සම්පුර්ණ දැනුම ලැබෙනු ඇත 

Screen Printing හරියට ඉගෙන ගමු

Screen Printing කියන්නේ ගෙදර ඉඳන් හම්බකරන්න කරන්න පුළුවන් business එකක්. 

මගේ නම තුෂාන් දසනායක. මම දැනට අවුරුදු 10ක් Screen Printing ව්‍යාපාරයක නියැලෙනවා. 

ලංකාවේ ස්ක්‍රීන් ප්‍රින්ටින් හරියට ඉගෙන ගන්න තැනක් හෝ උගන්වන තැනක් නැති නිසා මම තීරණය කල screen printing ගැන ලංකාවේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදියට Online Course එකක් විදියට සරලව Screen Printing උගන්වන්න. 

මගේ Course එකෙන් මම ඕගොල්ලොන්ට, 

Wedding card, Poster, Banner, Pens, Textile & Fabrics, Plastic, Rubber වගේ ඕනෑම දෙයක ප්‍රින්ට් කරන විදිය, Mesh එක සාදාගන්න විදිය, තීන්ත වර්ග සහ තීන්ත ගන්න තැන් ගැන අවශ්‍ය සම්පුර්ණ දැනුම ලබාගන්න.

Course එක මිලදී ගත්තම මම ඕගොල්ලොන්ව WhatsApp Group එකකට add කරනවා. එකෙන් ඕගොල්ලොන්ගේ ප්‍රශ්න අහන්න සහ මට උත්තර දෙන්න පුළුවන්. 

ඒ වගේම ඔයාට හිතුනොත් මට Video training එක විතරක් මදි, මට පන්තියකට ගිහින් ප්‍රයෝගිකව කරනන් කැමතියි කියල මගේ සති අග පන්තිවලට සහභාගී වෙන්නත් පුළුවන්. ඒ ගැන විස්තර ඉදිරියේදී දැනගන්න ලැබෙයි. 

Course Includes

1) ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන්න මොකක්ද - වීඩියෝ 4ක් 

2) ස්ක්‍රීන් ප්‍රින්ටින් මූලික කරුණු  - වීඩියෝ 4ක් 

3) ස්ක්‍රීන් එක සකසා ගමු  - වීඩියෝ 9ක් 

4) ස්ක්‍රීන් එක Expose කරමු   - වීඩියෝ 7ක් 

5) ටෝනර් විව් කියන්නේ මොකක්ද  - වීඩියෝ 1ක් 

6) රෙදිපිළි මුද්‍රණය Textile & Fabric Printing  - වීඩියෝ 4ක් 

7) PVC මුද්‍රණය - PVC Printing  - වීඩියෝ 3ක් 

8) රෙදිපිළි මුද්‍රණය - Bonus  - වීඩියෝ 2ක් 

9) ස්ක්‍රීන් De-coating (පිරිසිඳු කරගැනීම)  - වීඩියෝ 1ක් 

10) අවසානය  - වීඩියෝ 1ක් 

Meet Your Instructor

Thushan D

Lessons

1. INT - 1. මම කවුද

Preview

1. INT - 2

Preview

1. INT - 3

Preview

Telegram