Course Structure

30 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

SPSS Simply | SPSS මුල සිට සරලව | SPSS සිංහලෙන්

මෙම පාඨමාලාව සකස් කොට ඇත්තේ අලුතෙන් දත්ත විශ්ලේෂනය සඳහා පිවිසෙන ආධුනිකයකුට ඉතා පහසුවෙන් එය සිදුකර ගැනීමට අත්වැලක් වන අයුරිනි. මෙම පාඨමාලාව තුලින් SPSS මෘදුකාංගය භාවිතා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු ලබයි. මෙම පාඨමාලාව සම්පුර්ණ කිරීම මඟින් නිබන්ධනයක දත්ත විශ්ලේෂන කොටස තනියෙන් කර ගැනීමට හැකි වන පරිදි දැනුමක් ලබා ගත හැක.

Meet Your Instructor

Eranga Prasad

Lessons

SPSS Introduction | SPSS සිංහලෙන්

Preview

SPSS Variable View | SPSS වේරියබල් විව්

Preview

SPSS View Tab | SPSS View Tab ගැන දැන ගනිමු

Preview

Telegram