Course Structure

3 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

Sunali Teacher- Grade 4 - Lesson package one - සංඛ්‍යා 1, වියරණ රීති, අප අවට සත්තු

පැයක් පුරා විහිදී යන පාඩම් මාලාවකි.....

4 ශ්‍රේණියේ පොඩිත්තන්ට 1 වාරයට අදාළ ගණිතය විෂයේ සංඛ්‍යා  - 1  පාඩම

3, 4 , 5 ශ්‍රේණිවල පොඩිත්තන්ට මව්බස විෂයට අදාළ  වියරණ නීති 

3 ,4 ,5 ශ්‍රේණිවල පොඩිත්තන්ට අප අවට සතුන් තේමාවට අදාළ  ව  සකස්  කළ පාඩම

Course Includes

මෙම ගුරුවරයාගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න... 

Global Way
OECRP Online Educational Platfrom

Telegram