Course Structure

3 Lesson
0 Quizzes

Time

2 months

Level

beginner

Investment

990.00 LKR

සාර්ථකත්වයේ ගැඹුරු රහස

Deep Secret of the success

පොතේ දැනුමට එහා ගිය බුද්ධිමත්භාවයකින් හා ප්‍රඥාවකින් තම ජීවිතය දෙස බැලීමට

හැකි එහි විද්‍යානූකූල හරය දැන ගැනීමට පිපාසයක් ඇති අය වෙනුවෙන් පමණක් ලංකාවේ

පළමු වතාවට පහත සදහන් මාතෘකාවන් සියල්ල එකට කැටිකොට විද්‍යාත්මක හරයන් ගෙන

හැර දක්වන මොඩියුල 8න් යුක්ත සති 10ක ඔන්ලයින් වැඩසටහන.

( මෙහි ඉංග්‍රීසි වචන පහසුව පිණිස යොදා ගනු ලැබේ )

 Law of Attraction/ Modern physics

 Placebo Effects

 Meditation

 Collective Consciousness

 Quantum Tools

 Re-activation pre frontal cortex

 Rhythm of expanding brain creativity

 Thinking Differently

මෙම වැඩසටහන නිමා වන විට ඔබගේ භෞතික ජීවිතේ නියම අරමුණ හදුනා ගනිමින්

එයට යා යුතු නිවැරැදි මාවතට ඔබගෙ මනස / මොළය මෙහෙයවන අයුරු ඔබ දැනට අසා

ඇති සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා විද්‍යානූකූල ක්‍රමයක් ඔබ විසින්ම හදුනා ගනු ඇත.

ලොව දියුණු රටවල ජනතාව ජීවත සාර්ථකත්වයට / ආයතනය සේවකයන්ගෙ මනස

ආයතනික අරමුණ වෙනුවෙන් නාභිගත කිරීමට මෙවැනි වැඩසටහන් ඉතා අධික මිළ ගනන්

යටතේ ලබා ගැනීමට යොමු වෙති.

මෙම වැඩසටහන් වලට ලෝකයේ ඉතා ඉහළ මිළක් ඇති අතර එසේ මිළ අධික වන්නෙ

අවශ්‍යයම කෙනාට පමණක් එම දැනුම ලබා දීමට සහ එහි වටිනාකම පවත්වා ගෙන

යාමටය.

ශ්‍රී ලංකාවේ පළමු වතාවට මෙම වැඩසටහන ප්‍රවර්ධනය වන බැවින් මෙකල දරා ගත හැකි

මිලකට මෙම සුවිශේෂ දැනුම සති 10ක් පුරා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සකසා ඇති

සුවිශේෂී ඔන්ලයින් වැඩසටහනකි.

Course Includes

වැඩි විස්තර සදහා

Esiphala support center number

Whatsapp number - (Chat Only)

071 144 6444

071 404 8225

Direct call Only -

071 460 4110

Lessons

වැඩසටහන හැදින්වීම

Preview

Pdf download

Telegram