Pharmacy කාර්ය මණ්ඩලය සඳහා පවත්වනු ලබන පුහුණු පාඨමාලාව.
පාඨමාලා කාලය මාස තුනකි.
මසකට අයකිරීම රු 3000/= කි.
පාඨමාලා ආරම්බය 2026 පෙබරවාරි මස 25 වන දින
පෙරවරු 7.00 වන අතර ඉන්පසු
සෑම බදාදා දිනකම පැවැත්වේ.
පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්තරයක් පිරිනැමේ
වැඩිවිස්තර සදහා අමතන්න 0701372568 ( සනත් )