Course Structure

10 Lesson
0 Quizzes

Time

16 weeks

Level

beginner

Unity වලින් Games හදමු | Develop Games from Unity

Unity යනු ඉතාම පහසුවෙන් පරිගණක වල සිට ජංගම දුරකථන, Virtual reality යෙදුම් හා වෙනත් ඕනෑම 3D හෝ 2D යෙදුමක් නිර්මාණය කර ගත හැකි මෘදුකාංගයකි. මෙම පාඨමාලාව තුලින් අපි ඔබට සරල එහෙත් සිත් ඇදගන්නා සුළු කුඩා පරිමාණයේ ක්‍රීඩාවක් නිර්මාණය කරන සැටි පෙන්වමු.

Meet Your Instructor

Uditha Bandara

Lessons

Introduction to Unity - Full Video | Unity හඳුන්වාදීම - සම්පූර්ණ කොටස

Preview

Tools, UI and Workflow - Full Video | උපාංග හා මෙහෙයුම් හදුන්වාදීම - සම්පූර්ණ කොටස

Preview

Developing the First Game - Full Video | පළමු ක්‍රීඩාව නිර්මාණය කිරීම - සම්පූර්ණ කොටස

Preview

Programming 01 - Full Video | කේත කිරීම 01 - සම්පූර්ණ කොටස

Preview
Telegram