Course Structure

1 Lesson
0 Quizzes

Time

2 weeks

Level

beginner

Investment

0.00 LKR

500.00 LKR
WEB SITE Design for SMEs & Entrepreneurs - ඔබේ  ව්‍යාපාරයේ වෙබ් අඩවිය නිර්මාණය

ඔබගේ අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරයට,  ව්‍යාපෘතියට   website එකක් අවශ්‍යද?

ඔබගේ දැනට පවතින  ව්‍යාපාරයට website  එකක් සාදා ගැනීම , content  එකතු කිරීම  අපහසුද? 

එසේනම්  දේශීය විදේශීය වෙළෙඳ පොළට ආකර්ෂණය වන ආකාරයට  website  එකක් නිර්මාණය කර ගැනීමට අප හා සම්බන්ධවන්න.

 

ඉතාමත් සරල ආකාරයෙන් website,  content  නිර්මාණය  පිළිබඳව ඔබව දැනුවත් කර,  ප්‍රායෝගිකව  පුහුණු කිරීම සඳහා  ඔබම සහභාගී වන්න. ඔබේ  ව්‍යාපාරයේ වෙබ් අඩවිය ඔබම නිර්මාණය කරන්න.

 

වැඩි විස්තර සහ පාඨමාලාවේ අන්තර්ගතය සඳහා අපගේ open  session   එකට සම්බන්ධ වෙන්න. 

 

Meet Your Instructor

Eng. (Miss) Jasmine N.

Eng. Jasmine Nanayakkara, is an MBA graduate of University of Peradeniya, Sri Lanka. Her first degree is B.Tech (Hons) in Computer Engineering at the Open University of Sri Lanka. She has lifelong learning skills to adopt new knowledge areas and competent in different industries during past 15 years. As a Social Entrepreneur, she has founded Real Life and works as a Snr. Business consultant at Step by Step consultancy services. The Real Life is a Life Coaching Network in Sri Lanka that supports sociocultural and environmental initiatives. It is specialized in family life coaching, therapy, mindfulness, and sustainable living, Entrepreneurship and edutainment programs. She is the immediate chairperson of the Entrepreneurship Forum at the Institution of Engineers Sri Lanka. She is the Co-creator of Bootcamps and incubator programs with consulting, mentoring and networking to promote Entrepreneurship in Sri Lanka.

Telegram